මම ගැනම විතරක් නොහිතා අන් අය ගැනත් හිතල වැඩ කරනවනම් කොච්චර හොදද? හිතන්නට යමක් කසුන්.
ඉතා හොඳ අදහසක්. නමුත් ප්රායෝගිකව අපි මෙහෙම කරන කොට.... අපේ මනුස්සකම නිවට කමක් ලෙස සලකනවා... නම්.....
මෙය සමාජයට දිය යුතු ඉතා වැදගත් පණිවුඩයක්....
Dan meka ne case eka, api "Ohu" ge baila walata sawan denna giyoth, ape awashyatha sapura ganima apahasu wenawa. Mokada, ekineka ge adahas, uwamana ekinekata wenas