මා රනිල් අත හැර අනුර වෙනුවෙන් පෙනී සිටිමි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,594
    10,428
    113
    44
    Living in an Atom
    2019 වර්ෂයේදී තිබුන මිලට 2025 දී බඩු දෙනවා කියලා ප්‍රසිද්දියේ අනුර පොරොන්දු වෙනවනම් මා රනිල් අත හැර අනුර වෙනුවෙන් පෙනී සිටිමි.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,476
    113
    Gampaha
    අනුර දැනටමත් ඕක පොරොන්දු වෙලා ඉවරයි.. මූත් එහෙනම් මාලිමාවට...🤗 ඇමරිකාවේ ගිහිල්ලා brain wash උනාම ඔය වගේ සිතිවිලි පහල වෙනවා.. :yes:

    මාලිමාවට බඩු මිල බස්සන්න සල්ලි කොහෙන්ද ?

    👉හිඟ බදු තියනවා ට්‍රිලියන 1.1 ඒවා අයකරගන්නවා..
    👉අරක්කු ෆැක්ටරි 3කින් ලැබෙන්න තියන කෝටි 600 ක් බදු තාම අරගෙන නෑ..ඒවා ගන්න තියනවා..
    👉රජයේ වියදම අඩු කරනවා.ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පොඩි කරලා නඩත්තු වියදම් අඩු කරනවා .රනිල් ලක්ෂ 3000 ගණන් මහජන මුදල් තමන්ගේ සුඛ විහරණයට වැයකලාට අනුර එහෙම නෙමේ ..
    👉හොරුන්ගේ සල්ලි අරගන්න තියනවා ඩොලර් බිලියන ගණනින්..
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • 2019 වර්ෂයේදී තිබුන මිලට 2025 දී බඩු දෙනවා කියලා ප්‍රසිද්දියේ අනුර පොරොන්දු වෙනවනම් මා රනිල් අත හැර අනුර වෙනුවෙන් පෙනී සිටිමි.
    ඒකට ඉතින් බඩු කැමතිවෙන්නත් එපැයි.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    JVP උන් ගණිකා සේවය නීති ගත කරාම උන් සලකා බලයි. 🤷🏻‍♂️
    ගණිකා සේවය සුද්දගේ කාලේ ඉදන් මේ වෙනකන්ම නීති විරෝධී නැහැ.අලුතින් නීතිගත කරන්න දෙයක් නෑ. තහනම් කරනවා නම් තමා නීති හදන්න වෙන්නේ.
     
    • Like
    • Haha
    Reactions: Candid-B and Troop

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    අනුර දැනටමත් ඕක පොරොන්දු වෙලා ඉවරයි.. මූත් එහෙනම් මාලිමාවට...🤗 ඇමරිකාවේ ගිහිල්ලා brain wash උනාම ඔය වගේ සිතිවිලි පහල වෙනවා.. :yes:

    මාලිමාවට බඩු මිල බස්සන්න සල්ලි කොහෙන්ද ?

    👉හිඟ බදු තියනවා ට්‍රිලියන 1.1 ඒවා අයකරගන්නවා..
    👉අරක්කු ෆැක්ටරි 3කින් ලැබෙන්න තියන කෝටි 600 ක් බදු තාම අරගෙන නෑ..ඒවා ගන්න තියනවා..
    👉රජයේ වියදම අඩු කරනවා.ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පොඩි කරලා නඩත්තු වියදම් අඩු කරනවා .රනිල් ලක්ෂ 3000 ගණන් මහජන මුදල් තමන්ගේ සුඛ විහරණයට වැයකලාට අනුර එහෙම නෙමේ ..
    👉හොරුන්ගේ සල්ලි අරගන්න තියනවා ඩොලර් බිලියන ගණනින්..
    ඕක ඉතින් එකපාරයි නේ කරන්න පුළුවන් ගොනෝ
    2025 ඉදන් ආයෙත් ගණන් වැඩි කරන්න වෙනවා මොකෝ 2025 හේ කාගෙන් කියලා හිග බදු මුදල් අයකරගන්න ද🤣🤣
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    2019 වර්ෂයේදී තිබුන මිලට 2025 දී බඩු දෙනවා කියලා ප්‍රසිද්දියේ අනුර පොරොන්දු වෙනවනම් මා රනිල් අත හැර අනුර වෙනුවෙන් පෙනී සිටිමි.
    Indrajith eken waren
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හිගන්නොත් මීට වඩා නම්බුකාරයි. Ewww disgusting

    තුට්ටු දෙකට කඩේ යන එක හෙනම අවුල් කියලා ඔයාලට පොඩ්ඩක්වත් තේරෙන්නේ නැද්ද? ඇඟේ මාළු නටනවා මේවා දකිනකොට.

    මේවගෙන් වෙන්නේ npp එකට ඡන්දෙ දෙන්න ඉන්නේ නැති මිනිස්සුත් npp එකට ඡන්දෙ දෙන්න හිතෙන එක හැබැයි.

    ජෙප්පෙක් නොවෙමි.
     
    Last edited:
    • Like
    Reactions: sahan50

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,345
    1,180
    113
    2019 වර්ෂයේදී තිබුන මිලට 2025 දී බඩු දෙනවා කියලා ප්‍රසිද්දියේ අනුර පොරොන්දු වෙනවනම් මා රනිල් අත හැර අනුර වෙනුවෙන් පෙනී සිටිමි.

    හරි.... දැන් අනිත් උන් කීවාද උන් 2019 ගානට බඩු දෙනවා කියලා....
     
    Buhahahahahaha