මා විසින් නිමවු මෘදුකාංග කිහිපයක් හදුන්ව

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මා විසින් නිමවු මෘදුකාංග කිහිපයක් හදුන්ව

    VB 6.0 භාවිතා කර මා විසින් නිමවූ මෘදුකාංග හා පරිගණක කී‍්‍රඩා කිහිපයක් මෙසේ නොමිලේ මාගේ බ්ලොග් අඩවියේ සාමාජිකයන්ට ලබා දෙන්නට තීරණය කළෙමි.

    මෘදුකාංග

    1. Calculator
    2. Loan Calculator
    3. Tax Calculator
    4. Stop Watch
    5. Character <=> Code Converter
    6. Adjusting the volume
    7. VB Icon Creator
    8. Age Calculator


    පරිගණක කී‍්‍රඩා

    1. The account is Good


    තවත් මෘදුකාංග ඉදිරියේදී බලාපොරොත්තු වන්න. . . . .

    ඔබගේ අදහස් දැක්වීම් අපව දිරිමත් කරන බව ඔබත් මාත් දනිමු.


    යෝජනා හා චෝදනා සියල්ල Comment කරන්න. . . .


    http://siyallanomile.blogspot.com/2013/10/1.html
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    machan ubata hadanna barida data limit ekak dunnama network block karana software ekak?? api kiyamu mata dawasata 500mb awama network block wenna oni kiyala.anna ema software ekak hadala diyanko