මා සිනාසුනේ හඩනු නොහැකි නිසා...

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හිත කොනකින් අල්ලා සොලවා බැලූ නිර්මානයක්..

විරහවේ තවත් පැත්තක් සිනාවෙන් ජය ගන්නට දෑරූ මහත් පරිශ්‍රමයක් මෙය තුල අපූරුවට සනිටුහන් වී තිබෙනවා..

නංගී ඔබට ජය..දිගටම ලියන්න.....
 
Oct 2, 2008
1,458
24
0
Colombo
sampurna aththa.. godak dewal kiyanna bane eth api balaporoththu wenawa a dewal therum ganie kiyala... ehema nathi unamath dukai, wenweemakadi sanwedi wena tharamata adare kalath , anik kena sanwedi nathi unama mulu lokema kadagena watenneth menna ma adare nisa thamai.... magen suba pathum... wirahawa danena kalayaka... jeewithe jeewath karawanna uthsaha karana kalayak mata hambunuhangum bara nirmanayak...

bohoma sthuthii.. adare karanna patan gaddi himida ahimida, hodada, narakada kiyala hithanna ai pelabenna, eth awasthawa awith wenwenna unama hamotama dukai..:(
 
Oct 2, 2008
1,458
24
0
Colombo
Pitagambala yana gaman kala kumariye
dhanimi obey sitha ma peraseyma
wenas nowuuwath obay aadhraya
ithuru karanu mana mata labana aathmayata :(


lassna nirmaanayak ..thanxx[/QUOTE]

hmmm..aththata munadeddi thama duka wadi,:dull:
thanx :)
 
Oct 2, 2008
1,458
24
0
Colombo
හිත කොනකින් අල්ලා සොලවා බැලූ නිර්මානයක්..

විරහවේ තවත් පැත්තක් සිනාවෙන් ජය ගන්නට දෑරූ මහත් පරිශ්‍රමයක් මෙය තුල අපූරුවට සනිටුහන් වී තිබෙනවා..

නංගී ඔබට ජය..දිගටම ලියන්න.....


අත්තටම මේ කවිය ලිය උනේ
මම නිදා ගන්න ගියවෙලේ මගේ යලුවෙක්ගෙ සිදුවිමක් මතක් උනා ඒක මම SMS එකකින් Type කලේ,
මෙක මම ලිව්වෙ අහිමි බව දැන දැන ආදරේ කර පිරිමි ළමෙක්ගෙ හැගිමක් විදියට
..:dull:

thanx aiye..:)