හදවතට දැනුන නිර්මානයක්
ඔය වගේ අවස්ථාවකට මම මූන දුන්න
හ්ම්ම්ම්


kaviyak vidihata lassanai.. subapatum saho...

sampurna aththa.. godak dewal kiyanna bane eth api balaporoththu wenawa a dewal therum ganie kiyala... ehema nathi unamath dukai, wenweemakadi sanwedi wena tharamata adare kalath , anik kena sanwedi nathi unama mulu lokema kadagena watenneth menna ma adare nisa thamai.... magen suba pathum... wirahawa danena kalayaka... jeewithe jeewath karawanna uthsaha karana kalayak mata hambunuhangum bara nirmanayak...




හිත කොනකින් අල්ලා සොලවා බැලූ නිර්මානයක්..
විරහවේ තවත් පැත්තක් සිනාවෙන් ජය ගන්නට දෑරූ මහත් පරිශ්රමයක් මෙය තුල අපූරුවට සනිටුහන් වී තිබෙනවා..
නංගී ඔබට ජය..දිගටම ලියන්න.....


Godak hadawathata danuna...
Harima lassanai dear
