මා හිතාදර කපුටනේ !!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
මා හිතාදර කපුටනේ !!

මා හිතාදර කපුටනේ !!
.
.
.
.
.
.
.
සද්ද නැත්තේ මොකද අසන සියලුම උලමන් වෙත ලියමි !

දින දෙකක් නසරාණි රෝගාබාදයක් හේතුකොටගෙන හොස්පිරිතාල ගත වී සිටියෙමි ...
සති දෙකක විවේකයකින් පසු නැවත ඔෆිසියට බඩගෑවෙමි ...
බෝලාගේ සිත නිවන නුලක් ලගකදී එතීමට නොහැකි බව සංවේගයෙන් දැනුම් දෙමි

බොලාට සුබ අනාගතයක් !

~ තොපේ ගුලියා ~
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හපොයි එහෙමද :sorry: සිරාවට ගුලිය නැත්තේ මොකද කියල බල බල හිටියේ ඉක්මනට වර මේ පැත්තට :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙම්බර ගුලියාණ!!
    නුඹ නැති කිරියාන.....:dull:

    එම්බල නිඝණ්ඨය! තට වැළදුණේ කවර නම් රෝගාබාධ තත්ත්වයෙක් දැ?
    තගේ අංග ජාත සිරුරු කිස කරන විට දී එතැනින් සිරුර තුලට වැද ගියේ ද?
    නැත හොත් අපගේ පෙම්බර,සව්බර බඩා මාමා ගේ මෙන් තගේ ද අංගජාත සුනඛයෙකු විසින් ඩසින ලැබුවේ ද?
    නැතිනම් තා උත්තමාංගයෙහි පෙර පස අහිමි උන් ගේ හෝටලයකට වැද කුණු අහර අනුභව කොට යම් මහා උදාරාබාධයෙක් ට ලක් වි ද? එසේ ලක් වී වැසිකිළි ගතව දින දෙකක් විසුවෙහු ද?

    වහා වහා පවසව!!!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මාර ගුලියක් නේ සෙට් වෙලා තීයෙන්නෙ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පෙම්බර ගුලියාණ!!
    නුඹ නැති කිරියාන.....:dull:

    එම්බල නිඝණ්ඨය! තට වැළදුණේ කවර නම් රෝගාබාධ තත්ත්වයෙක් දැ?
    තගේ අංග ජාත සිරුරු කිස කරන විට දී එතැනින් සිරුර තුලට වැද ගියේ ද?
    නැත හොත් අපගේ පෙම්බර,සව්බර බඩා මාමා ගේ මෙන් තගේ ද අංගජාත සුනඛයෙකු විසින් ඩසින ලැබුවේ ද?
    නැතිනම් තා උත්තමාංගයෙහි පෙර පස අහිමි උන් ගේ හෝටලයකට වැද කුණු අහර අනුභව කොට යම් මහා උදාරාබාධයෙක් ට ලක් වි ද? එසේ ලක් වී වැසිකිළි ගතව දින දෙකක් විසුවෙහු ද?

    වහා වහා පවසව!!!

    :lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ට හිකෙයි කිව්වලු. එහෙමද උනේ. උඹේ විනයානුකූල නූලක් බලාගන්ඩ බැරිව ගියා කාලෙකින්. කෙලින් කටින් ආපු ගමං එකක් දාපං. උඹට අජරාමර ... හුටා වැරදුනා ඉක්මන් සුවය ලැබේවා.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පෙම්බර ගුලියාණ!!
    නුඹ නැති කිරියාන.....:dull:

    එම්බල නිඝණ්ඨය! තට වැළදුණේ කවර නම් රෝගාබාධ තත්ත්වයෙක් දැ?
    තගේ අංග ජාත සිරුරු කිස කරන විට දී එතැනින් සිරුර තුලට වැද ගියේ ද?
    නැත හොත් අපගේ පෙම්බර,සව්බර බඩා මාමා ගේ මෙන් තගේ ද අංගජාත සුනඛයෙකු විසින් ඩසින ලැබුවේ ද?
    නැතිනම් තා උත්තමාංගයෙහි පෙර පස අහිමි උන් ගේ හෝටලයකට වැද කුණු අහර අනුභව කොට යම් මහා උදාරාබාධයෙක් ට ලක් වි ද? එසේ ලක් වී වැසිකිළි ගතව දින දෙකක් විසුවෙහු ද?

    වහා වහා පවසව!!!
    පෙම්බර කිඹුලාන!!! උඹ නැති කිරියාන
    යකෝ උට ආයෙ හොස්සපිටැල්ලෙ යන්ඩ වෙයි උඹේ ඔය හිංගල තේරැම්බේරැම් කරන්ඩ ගිහිං.:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වහාම උගෙ ගලෝපු වස්තරේ අන්දපිය. :P :D
    දැන් අන්දලා තියෙන්නෙ.. හැබැයි ජංගිය අදින්නෑ.. රිදෙනවා කියලා.. දෙපැත්තට වන වනලු යන්නෙ ඝාණ්ඨාරෙ වගේ..:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    :lol::lol: