මා හිතාදර කපුටනේ !!

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පෙම්බර ගුලියාණ!!
    නුඹ නැති කිරියාන.....:dull:

    එම්බල නිඝණ්ඨය! තට වැළදුණේ කවර නම් රෝගාබාධ තත්ත්වයෙක් දැ?
    තගේ අංග ජාත සිරුරු කිස කරන විට දී එතැනින් සිරුර තුලට වැද ගියේ ද?
    නැත හොත් අපගේ පෙම්බර,සව්බර බඩා මාමා ගේ මෙන් තගේ ද අංගජාත සුනඛයෙකු විසින් ඩසින ලැබුවේ ද?
    නැතිනම් තා උත්තමාංගයෙහි පෙර පස අහිමි උන් ගේ හෝටලයකට වැද කුණු අහර අනුභව කොට යම් මහා උදාරාබාධයෙක් ට ලක් වි ද? එසේ ලක් වී වැසිකිළි ගතව දින දෙකක් විසුවෙහු ද?

    වහා වහා පවසව!!!

    සනීප වෙලා ආව විතරයි:angry::angry::angry:..... දැන් උඹේ හරුප ලිහන්න ගිහින් මුගෙ ඇ* දෙක ආයේ පූට්ටු වෙනවා:baffled::baffled::baffled::baffled: සුවර්....:lol:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කිබුල් මාමාගේ කොම්න්ටුව වටහාගත නොහැකිව කේශාකාර ඇට බාන අධස්ගත විය ..භාව ප්‍රකාශනයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීම උදෙසා සෙනරත් පරණවිතානයන් සොයා ගොස් භෙතෙමගෙන් ඉලපත් පහර කා ගුද පුටයද පෘථුල කොට ගෙන නැවත හොස්පිරිතාල ගත උනෙමි !
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කිබුල් මාමාගේ කොම්න්ටුව වටහාගත නොහැකිව කේශාකාර ඇට බාන අධස්ගත විය ..භාව ප්‍රකාශනයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීම උදෙසා සෙනරත් පරණවිතානයන් සොයා ගොස් භෙතෙමගෙන් ඉලපත් පහර කා ගුද පුටයද පෘථුල කොට ගෙන නැවත හොස්පිරිතාල ගත උනෙමි !
    :lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    චන්දෙ දෙන්නෙ කාටද මචං ? :)
    මයිත්රී කොටියටද ? මහින්ද සර්ටද ? :)