පෙම්බර ගුලියාණ!!
නුඹ නැති කිරියාන.....
එම්බල නිඝණ්ඨය! තට වැළදුණේ කවර නම් රෝගාබාධ තත්ත්වයෙක් දැ?
තගේ අංග ජාත සිරුරු කිස කරන විට දී එතැනින් සිරුර තුලට වැද ගියේ ද?
නැත හොත් අපගේ පෙම්බර,සව්බර බඩා මාමා ගේ මෙන් තගේ ද අංගජාත සුනඛයෙකු විසින් ඩසින ලැබුවේ ද?
නැතිනම් තා උත්තමාංගයෙහි පෙර පස අහිමි උන් ගේ හෝටලයකට වැද කුණු අහර අනුභව කොට යම් මහා උදාරාබාධයෙක් ට ලක් වි ද? එසේ ලක් වී වැසිකිළි ගතව දින දෙකක් විසුවෙහු ද?
වහා වහා පවසව!!!


..... දැන් උඹේ හරුප ලිහන්න ගිහින් මුගෙ ඇ* දෙක ආයේ පූට්ටු වෙනවා


සුවර්....
කිබුල් මාමාගේ කොම්න්ටුව වටහාගත නොහැකිව කේශාකාර ඇට බාන අධස්ගත විය ..භාව ප්රකාශනයක් ප්රත්යක්ෂ වශයෙන් දැනගැනීම උදෙසා සෙනරත් පරණවිතානයන් සොයා ගොස් භෙතෙමගෙන් ඉලපත් පහර කා ගුද පුටයද පෘථුල කොට ගෙන නැවත හොස්පිරිතාල ගත උනෙමි !
