පව් අරූ දැන් බඩගින්නෙ :( මහ ජරා බැබුන් කෙනෙක් :confused: කියන්නෙ නං උන්ට අනික් සත්තුන්ගෙ දුක තේරෙනව කියල ඒ වුනාට චීටගෙ බඩගින්න තේරෙන්නෑ :angry: ඉතින් උබ චිටාගේ කෑම වෙයන්කෝ :P