මැක්කන් කල හදියක්
ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ්කෝස්ට් හි කූලන්ගට්ටා ප්‍රදේශයේ නාන තටාකයක් සිටි විශාල පිඹුරු රාජයෙක් අල්ලා ගැනීමට එම ප්‍රාන්තයේ සර්පයන් ඇල්ලීමේ විසේස්ඤයෙක් වන ටොම් හැරිසන් සමත් වී තිබෙනවා.
නමුත් මේ අල්ලාගැනීමේ පුදුමය වන්නේ අල්ලාගන්න විටත් මෙම පිඹුරාගේ ශරීරය පුරා ලේ උරා බොන මැක්කන් පන්සීයකට වඩා වැඩි ප්‍රමාණයක් සිටීමයි.
"සාමාන්යයෙන් මෙය සත්ව ලෝකයේ පරපෝශිතයින් සහජීවනයෙන් ශරීරය තුලත් පිටත් ජීවත්වෙන අවස්තාවක් ලෙස හැදින්විය හැක"
"මේ පිඹුරාගේ ශරීරයේ ඉතා විශාල පරපොශිත මැක්කන් පිරිස්ක් ලේ උරා බොමින් ජීව්ත් වී තියෙනවා,ඌට උන්ගෙන් බේරෙන්න ඕන නිසා තමා මේ පිඹුරා නාන තටාකෙට බහින්න ඇත්තෙ..එමගින් ඌ බලාපොරොත්තු වෙන්න ඇති මැක්කන් ජලයේ ගිල්වීමෙන් මරා දමා උන්ගෙන් ගැලවීමට" ටොම් පවසනවා..
පිඹුරා අල්ලාගැනීමෙන් පසුව සත්වයා පිලිබද වැඩිදුර අද්්‍යනය කීරීමේදී ටොම් පවසා සිටින්නේ "මං මේ අකාරයට පරපෝශිතයින් ඉවත් කිරීම අවුරුදු 26ක් සිට කරනවා..නමුත් එයින් දරුණුම අවස්තාව මෙය" බවයි
මෙම පිඹුරාට "නික්" යන අන්වර්ත නාමය පටබැඳීමට බලධාරීන් තීරණය කර තිබුනා..පසුව මෙම සත්වයාව මැක්කන් ගැලවීම සඳහා සත්ව රෝහලක් වෙත ගෙනගොස් තිබුනා..මැක්කන් ගැලවීම ලෙහෙසි පහසු කාරනයක් වී නෑ...ඔවුන්ට ඒ සඳහා පැය කිහිපයක් වැය කිරීමට සිදුවී තිබුනා..අවසානයේදී පරපෝශිත මැක්කන් 511 මෙම පිඹුරාගේ ශරීරයෙන් ඉවත් කරගැනීමට ඔවුන්ට හැකි වී තිබුනා..
"ඔහුගේ ශරීරයේ කොරපොතු වලට යටින් තවත් කුඩා ප්‍රමාණයේ පරපොශිත මැක්කන් ඇති බව අප විශ්වාස කරනවා..උන්ව ගලවා ඉවත් කිරීමට නොහැකි නිසා බෙහෙත් මාර්ගයෙන් උන්ව මරා දැමීමට අප අදහස් කරනවා"
වෛද්්‍යවරියක් කියා සිටියාය.
නිස ප්‍රතිකාර ලබාදුන් පසු පිඹුරා නිරෝගීව ජීවත් වෙතැයි ඔව්න් විශ්වාස කරනවා..
මෙම සත්වයා බේරාගන්නා අවස්තාව ලයිව් එක් කරන්නත් ඔව්න් අමතක කලේ නැහැ..එම අවස්තාව පහලින්
උපුටා ගැනීම - https://wewritersl.blogspot.com/2019/01/blog-post.html

Attachments
Last edited: