මැක්කා ගේ නාගැනීම හෙවත් . . .

Wal Bada

Well-known member
  • මැක්කා ගේ නාගැනීම හෙවත් . . .

    Lanka E-News එකේ නා ගැනීම හෙවත් බැසිල්ගේ Tax Invoice එක……………. a.k.a. ජනමාධ්‍යයේ වල්බූරු නිදහස

    ජනතාවගේ හද ගැස්ම හඳුනන Lanka E-News වෙබ් අඩවිය දන්නෙ නැති මගුලක් පළකරන්න ගිහිල්ලා මේ පාරත් අම්බානක නාගෙන. නාගෙන විතරක් නොවෙයි ලියපු එකාගෙ අම්මටත් හෙම්බිරිස්සාව හැදෙන තරමට පාඨකයාගෙන් බැණුම් අහගෙන. මේ පාර කරලා තියෙන්නේ අමෙරිකානු-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි, ජාතික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂගේ බදු සහතිකයේ පිටපතක් විශ්ලේෂණය කිරීම. මේක කරපු මෝඩයා නොදන්න දේවල් රාශියක් කියලා දෙන්නයි මේ ලිපිය ලියන්නේ. බැසිල් රාජපක්‍ෂ සල්ලි කීයක් ගහගත්තද, රටට මොනවා කරාද කියලා මට වැඩක් නැහැ, නමුත් ලංකාවෙ පත්තර කලාවෙ (හෝ මඩ පත්තර කලාව) යෙදෙන මේ වගේ උන්ට මාධ්‍යවේදියො කියලා කටක් ඇරලා කියන්න පුළුවන්ද කියන එක විතරක් මම අහන්න කැමතියි. ඒ වගේම මේ වෘෂභ රාජයා එක්ක මේ සම්බන්ධව වැඩිදුර කතා කරන්නත් මම කැමතියි.

    තව දුරටත් කියවන්න
     
    • Like
    Reactions: malkavi

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    foot-in-mouth-1199.jpeg


    menna enews eka
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මචන්, තරහ නැතුව කීයක් ගෙවනවද කියලා කියපන් ප්ලීස්.........

    මටත් කීයක් හරි ගානක් එන්ඩ සෙට් කරපන්, මමත් ලියන්නම් උඹ වගේම රජතුමාගෙ හොඳම විතරක්.....:P:P:P:P

    පුලුවන්ද මචෝ? උඹට ලැබෙන ගානට වඩා අඩු උනාට කමක් නෑ.........
    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: b squad

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මචන්, තරහ නැතුව කීයක් ගෙවනවද කියලා කියපන් ප්ලීස්.........

    මටත් කීයක් හරි ගානක් එන්ඩ සෙට් කරපන්, මමත් ලියන්නම් උඹ වගේම රජතුමාගෙ හොඳම විතරක්.....:P:P:P:P

    පුලුවන්ද මචෝ? උඹට ලැබෙන ගානට වඩා අඩු උනාට කමක් නෑ.........
    :rolleyes::rolleyes:

    :D :D :yes: :D :P :P :P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලංකා ඉ නිව්ස්..හක හක
    ඉමේජ් ක්‍රියේට් කරලා තියෙන්නේ ෆොටොශොප් වලින්.
    දන් නැති මඟුල් නොකර ඉන්න ඕනි..ඉහි ඉහි
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ලංකා ඉ නිව්ස්..හක හක
    ඉමේජ් ක්‍රියේට් කරලා තියෙන්නේ ෆොටොශොප් වලින්.
    දන් නැති මඟුල් නොකර ඉන්න ඕනි..ඉහි ඉහි
    screen shot ekak aran sinhala akuru danna graphic software ekak ona

    ubalata eke theren ne naha :rofl:

    original document eke copy ekak onna damma ubalata balagan ne

    PDF

    http://www.mediafire.com/?zyvmdvgduz2

    you can confirm this story by searching property records