මැක්කෙක් ගැලෙව්ව

AnuradhaRa

Well-known member
  • මැක්කෙක් ගැලෙව්ව

    අද බල්ල කකුල් දෙක උඩ දාගෙන ඇට දෙකත් පෙන්නගෙන මිදුලෙ පෙරලිල හිටිය.
    මම ඇටේ ටිකක් කකුලෙන් හෙල්ලුව, කුපාඩි කමට නෙමේ ජෝක් එකට. පස්සෙ දැක්ක ඇටේ මැක්කෙක් ඉන්නව. මම ඇටේ අතින් අල්ලල ටක් ගාල මැක්කව ගලෝල දැම්ම. පව්නෙ.
    ඔන්න අපේ ගෙදර දෙන්නෙක් සාක්ෂි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැක්කව ගලව ගන්න ඕනෙකමටද දන්නේ නෑ බල්ල කුට්ටම උඩ දාගෙන පෙරලිලා හිටියේ :P මීට පස්සේ බල්ල එහෙම හිටියොත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න :yes:
     

    AnuradhaRa

    Well-known member
  • මැක්කව ගලව ගන්න ඕනෙකමටද දන්නේ නෑ බල්ල කුට්ටම උඩ දාගෙන පෙරලිලා හිටියේ :P මීට පස්සේ බල්ල එහෙම හිටියොත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න :yes:

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • balla gay wenna athi. naththam ube hapanna epai

    එහෙම හපන්නෙ නෑ බං..
    හැබැයි නිදාගෙන ඉද්දි ඇඟ ඇල්ලුවත් එක පාරට හපන්ඩ යනව.. සතෙක් සරපයෙක් කියල බය වෙනව ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • නෑ මම බැලුවේ බල්ලාගේ පූසගෙ ඔක්කගේම අල්ලලා තියෙන එකේ කියන්න බෑ නේ වැරදිලාවත් මිනිස්සුන්ගෙත් අල්ලල තියෙනවද කියල :P

    සත්තුන්ට තියෙන ආදරේ වෙන්ඩ ඇති බං.. වෙන කිසිම කුපාඩි හිතක් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • නාවනකොට පොඩ්ඩක් අතුල්ලලා නාවපන්. අතුල්ලද්දී අහුවෙයි තව උන්. ගෙදර ඉන්න සතානේ බං

    ඇටේ කොහොමද යකෝ අතුල්ලන්නෙ :angry:
    තෝ බල්ලව මරන්ඩද යන්නෙ