මැක්කෙක් ගිය උඩ
"බූරුවෙක් වෙන්න එපා ඕයි, ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" ජයසූරියගේ චන්ඩි පාට් මෙන්න
වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් නොබෝදා පිදුම් ලැබූ සනත් ජයසූරිය මහතා බස් රියදුරෙකුට බැණවැදී තිබෙනවා.
ඔහු බැනවැදී ඇත්තේ මාර්ග අංක 120 හොරණ - කොළඹ බස් මාර්ගයේ බස්රථ රියදුරෙකුටයි.
මෙම මාර්ගය තරමක පටු මාර්ගයක් වන අතර වාහන තදබදයද නිතර දකින්නට ලැබෙන මාර්ගයකි. ජයසුරිය රියදුරුට බැණවැඳී ඇත්තේ
ඔහුගේ මෝටර්රථයට යාමට ඉඩ ලබා නොදුන් නිසා බවද පැවසෙනවා.
පිල්ලෑව පන්සල ඉදිරිපිට ගේට්ටුව අසලදී මෙම බැනවැදීම සිදුවී ඇති අතර එහිදී ජයසූරිය මහතා පවසා ඇත්තේ "බූරුවෙක් වෙන්න එපා ඕයි, බැහැලා ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" යනුවෙනි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපතිවරයාද වන්නේ ජයසූරිය මහතාය.

Last edited:

u para pura yannathi 
ඔතනනම් මම දකින්නෙ බස් කාරයාගෙ වරදක් 