මැක්කෙක් ගිය උඩ

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    පුතා;15955264 said:
    ඕයි මේ... ඕව මිනිස්සුන්ට බජට් එකෙන් බඩු මිල වැඩි වෙච්ච එක අමතක කරන්න ආණ්ඩුවෙන්ම ගහන ගැට.. තේරුම් ගනිල්ලා...
    avatar357043_5.gif
     
    aruna47

    Well-known member

  • උබලට ඕකා අපතය උනේ උ සන්දානෙට අපු දවසේ ඉදලානේ , හෙට සංගක්කාර එනවා කිව්වොත් සන්දානෙට එතකොට උත් උපතක් වෙනවද උබලට ..අනේ බන්..

    දැන් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු බූරුවා topic එක දාල තියෙන හැටි , සනත් කවද්ද බන් මැක්කෙක් වෙලා හිටියේ , උට ක්‍රිකට් වලට ආපු කාලේ ඉදලා හොදට සල්ලි තිබ්බා , මැක්කෝ කව්ද කියලා පහුගිය දවස වල උබලම දැක්ක නේ :lol:

    දැන් බලපන් උබ කතා කරන්නේ මු උපතින් සල්ලි කාරයෙක් වගේ. අනික මේ වගේ ඩොටේ ගොඩයෝ උබලට ලොකු උනාට අපිට නැහැ නේ.

    දැන් බලපන් උබ ජොබ් නැතිව ගෙදර කාලකන්නියා වෙද්දී මු කියක් හරි හොයන් තියෙනවා ක්‍රිකට් ගහලා හරි. උබ ලබ්බ විකුනලද සල්ලි හොයන්නේ. කතාව බෙන්ස් ගැන ඒ උනාට හරි හමන් ජොබක් නැහැ. fake හදලා දෙමළට පුක දීලා අහු උනාට පස්සේ කරේ නැහැ කියලා කියපු එකානේ :lol:
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    දැන් බලපන් උබ කතා කරන්නේ මු උපතින් සල්ලි කාරයෙක් වගේ. අනික මේ වගේ ඩොටේ ගොඩයෝ උබලට ලොකු උනාට අපිට නැහැ නේ.

    දැන් බලපන් උබ ජොබ් නැතිව ගෙදර කාලකන්නියා වෙද්දී මු කියක් හරි හොයන් තියෙනවා ක්‍රිකට් ගහලා හරි. උබ ලබ්බ විකුනලද සල්ලි හොයන්නේ. කතාව බෙන්ස් ගැන ඒ උනාට හරි හමන් ජොබක් නැහැ. fake හදලා දෙමළට පුක දීලා අහු උනාට පස්සේ කරේ නැහැ කියලා කියපු එකානේ :lol:

    තෝ කොච්චර ඕවා කිව්වත් මම මෙතන මගේ ජාතකේ දාන්නේ නැහැ පොන්ස් බය වෙන්න එපා :lol:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එහෙම කියන්න එපා බන් ලංකාවෙ බස් රියදුරන් ගෙ වැඩ වලට දවසකට කි දාහක් බනිනවාද ගහන්න යනවාද? ජයසුරිය නිසා ජාතකයක් ගැන කියවන්න එපා :rolleyes:

    mee kathwanam aththa ban..ehenam mulinma jathakee awul tiynne police mamilage eyala kochara jathiya amathnawada..ratee prasidda manusayk unama onna ooka thmayi tiyana dukata kaaranwa .. koi weledsa mis wenne kiyala minnisu balan inne .. :)
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    පිස්සු පුසා;15955231 said:
    මම බස් එක එලෙවුවනම් ඊලඟ දවසේ පත්තරේ මුල් පිටුවේ යනවා
    "තැපැල් නියොජ්‍ය ඇමතිට පහරදුන් බස් රියදුරු රිමාන්ඩ්":lol::lol:

    :lol: :lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම මේ ආණ්ඩුවටත් විරැද්ධයි ජයසුරියගේ දේශපාලනයටත් පුද්ගලීක ජිවිතයටත් කැමති නැහැ. (ක්‍රිකට් වලට ඇරෙන්න) ඒත් ඔය බස් කාරයෝ, ටිපර් කාරයෝ, කන්ටේනර් කාරයන්ටයි ඔහොම බැනලා මදි සහෝ. උන් පොඩි වාහන ගනන් ගන්නේ නැහැ..
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    එහෙම කියන්න එපා බන් ලංකාවෙ බස් රියදුරන් ගෙ වැඩ වලට දවසකට කි දාහක් බනිනවාද ගහන්න යනවාද? ජයසුරිය නිසා ජාතකයක් ගැන කියවන්න එපා :rolleyes:

    :yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    එහෙම කියන්න එපා බන් ලංකාවෙ බස් රියදුරන් ගෙ වැඩ වලට දවසකට කි දාහක් බනිනවාද ගහන්න යනවාද? ජයසුරිය නිසා ජාතකයක් ගැන කියවන්න එපා :rolleyes:

    සිරා කතාව මචන් ,මොකද පාරේ යන එවුන් රහත් වෙලා නෑනේ ,අනික් එක බස් කාරයෝ විශේෂයෙන් 120,138 එවුන් යන්නේ උඩින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    පිස්සු පුසා;15955231 said:
    මම බස් එක එලෙවුවනම් ඊලඟ දවසේ පත්තරේ මුල් පිටුවේ යනවා
    "තැපැල් නියොජ්‍ය ඇමතිට පහරදුන් බස් රියදුරු රිමාන්ඩ්":lol::lol:

    :rofl: ඊට අමතරව මම හිටියා නම්, ඕකගේ වාහනේ ලේලන්ඩ් එකෙන් චප්ප කරලා දානවා පපඩමක් වගේ...... :angry:
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    :rofl: ඊට අමතරව මම හිටියා නම්, ඕකගේ වාහනේ ලේලන්ඩ් එකෙන් චප්ප කරලා දානවා පපඩමක් වගේ...... :angry:

    bus aithi karayo kawadada bus driverlata wirudawa kata kale
    dee kirata balalluth sakkine
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    120 බස් ගැනනම් කරන්න එපා.....මහම මහා කාලකන්නි....ඕකුන් පැය 2.30 ක් ගන්නවා හොරණට යන්න...වේ@ බල්ලෝ...ඕකුන්ට බැනලා මදි