මැක්කෙක් ගිය උඩ

aruna47

Well-known member
  • මැක්කෙක් ගිය උඩ

    "බූරුවෙක් වෙන්න එපා ඕයි, ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" ජයසූරියගේ චන්ඩි පාට් මෙන්න

    97417.jpg

    වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් නොබෝදා පිදුම් ලැබූ සනත් ජයසූරිය මහතා බස් රියදුරෙකුට බැණවැදී තිබෙනවා.

    ඔහු බැනවැදී ඇත්තේ මාර්ග අංක 120 හොරණ - කොළඹ බස් මාර්ගයේ බස්රථ රියදුරෙකුටයි.

    මෙම මාර්ගය තරමක පටු මාර්ගයක් වන අතර වාහන තදබදයද නිතර දකින්නට ලැබෙන මාර්ගයකි. ජයසුරිය රියදුරුට බැණවැඳී ඇත්තේ
    ඔහුගේ මෝටර්රථයට යාමට ඉඩ ලබා නොදුන් නිසා බවද පැවසෙනවා.

    පිල්ලෑව පන්සල ඉදිරිපිට ගේට්ටුව අසලදී මෙම බැනවැදීම සිදුවී ඇති අතර එහිදී ජයසූරිය මහතා පවසා ඇත්තේ "බූරුවෙක් වෙන්න එපා ඕයි, බැහැලා ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" යනුවෙනි.

    හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපතිවරයාද වන්නේ ජයසූරිය මහතාය.
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔකේ වැරැද්ද ජාතකේ....
    ඉතිරි ටික අහන්න එපා හිතාගනිල්ලා
    දන් මේක දැක්කම , රටවෙනුවෙන් ක්‍රීඩා කරන විරුවන්ට ගැරහුවා කියලා සොන්නයෝ ටික මට බනියි
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    who ever it is , it is shame to blame on others when driving , now it is common bad habit of all sri lankan people
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බස් රියදුරාගෙ වරද වෙන්න ඇති අනිවා ජයසුරිය නිසා නිවුස් එකක් උනෙ ඔක අපි උනත් බස් කාරයන්ට බනින්නෙ නැද්ජ්ද? කරන වැඩවලට
     
    • Like
    Reactions: Lansalaral

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඕයි මේ... ඕව මිනිස්සුන්ට බජට් එකෙන් බඩු මිල වැඩි වෙච්ච එක අමතක කරන්න ආණ්ඩුවෙන්ම ගහන ගැට.. තේරුම් ගනිල්ලා...
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ahhh ape gewal lagane,adada wela tyenne??
    oya hariye paaara hadanawa mee dawas wala patta trafic
    sana nam baluwoth pansalak gawa tama inne borlesgamuwa patte,habai wadanam kujeeethai
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔකේ වැරැද්ද ජාතකේ....
    ඉතිරි ටික අහන්න එපා හිතාගනිල්ලා
    දන් මේක දැක්කම , රටවෙනුවෙන් ක්‍රීඩා කරන විරුවන්ට ගැරහුවා කියලා සොන්නයෝ ටික මට බනියි

    එහෙම කියන්න එපා බන් ලංකාවෙ බස් රියදුරන් ගෙ වැඩ වලට දවසකට කි දාහක් බනිනවාද ගහන්න යනවාද? ජයසුරිය නිසා ජාතකයක් ගැන කියවන්න එපා :rolleyes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    පිස්සු පුසා;15955231 said:
    මම බස් එක එලෙවුවනම් ඊලඟ දවසේ පත්තරේ මුල් පිටුවේ යනවා
    "තැපැල් නියොජ්‍ය ඇමතිට පහරදුන් බස් රියදුරු රිමාන්ඩ්":lol::lol:

    sanath may be a favorite cricketer of that bus driver , but not anymore :lol: such a idiot
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    පුතා;15955264 said:
    ඕයි මේ... ඕව මිනිස්සුන්ට බජට් එකෙන් බඩු මිල වැඩි වෙච්ච එක අමතක කරන්න ආණ්ඩුවෙන්ම ගහන ගැට.. තේරුම් ගනිල්ලා...

    ලොල් කොහෙද බන් මෙච්චර කල අතුරුදහන් වෙලා හිටියේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එහෙම කියන්න එපා බන් ලංකාවෙ බස් රියදුරන් ගෙ වැඩ වලට දවසකට කි දාහක් බනිනවාද ගහන්න යනවාද? ජයසුරිය නිසා ජාතකයක් ගැන කියවන්න එපා :rolleyes:
    බස් කාරයොත් වැරදි තමා බන් , එක හරි
    නමුත් ඕකා සිරාම අපතයෙක් , සුනාමි රිලිෆ් වලට ඔකාගේ ලිඳ ඉහන්න ගිහින් , ඔය පරයා කියලා තියෙනවා , ආවානම් ඉහලා යන්න කියලා , මොකද්ද කම්බයක්ද කොහේදෝ ඉල්ලද්දී ..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බස් කාරයොත් වැරදි තමා බන් , එක හරි
    නමුත් ඕකා සිරාම අපතයෙක් , සුනාමි රිලිෆ් වලට ඔකාගේ ලිඳ ඉහන්න ගිහින් , ඔය පරයා කියලා තියෙනවා , ආවානම් ඉහලා යන්න කියලා , මොකද්ද කම්බයක්ද කොහේදෝ ඉල්ලද්දී ..

    ක්‍රිකට් ඇරුනාම අනිත් එවායෙන්නම් කැරියා තම්යි:yes: ඔතනනම් මම දකින්නෙ බස් කාරයාගෙ වරදක් :yes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    බස් කාරයොත් වැරදි තමා බන් , එක හරි
    නමුත් ඕකා සිරාම අපතයෙක් , සුනාමි රිලිෆ් වලට ඔකාගේ ලිඳ ඉහන්න ගිහින් , ඔය පරයා කියලා තියෙනවා , ආවානම් ඉහලා යන්න කියලා , මොකද්ද කම්බයක්ද කොහේදෝ ඉල්ලද්දී ..

    උබලට ඕකා අපතය උනේ උ සන්දානෙට අපු දවසේ ඉදලානේ , හෙට සංගක්කාර එනවා කිව්වොත් සන්දානෙට එතකොට උත් උපතක් වෙනවද උබලට ..අනේ බන්..

    දැන් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු බූරුවා topic එක දාල තියෙන හැටි , සනත් කවද්ද බන් මැක්කෙක් වෙලා හිටියේ , උට ක්‍රිකට් වලට ආපු කාලේ ඉදලා හොදට සල්ලි තිබ්බා , මැක්කෝ කව්ද කියලා පහුගිය දවස වල උබලම දැක්ක නේ :lol:
     
    Last edited:

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    බස් කාරයොත් වැරදි තමා බන් , එක හරි
    නමුත් ඕකා සිරාම අපතයෙක් , සුනාමි රිලිෆ් වලට ඔකාගේ ලිඳ ඉහන්න ගිහින් , ඔය පරයා කියලා තියෙනවා , ආවානම් ඉහලා යන්න කියලා , මොකද්ද කම්බයක්ද කොහේදෝ ඉල්ලද්දී ..

    ජාතික වීරයොනෙ බන්... ලොල්
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    :yes:
    බස් රියදුරාගෙ වරද වෙන්න ඇති අනිවා ජයසුරිය නිසා නිවුස් එකක් උනෙ ඔක අපි උනත් බස් කාරයන්ට බනින්නෙ නැද්ජ්ද? කරන වැඩවලට
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    උබලට ඕකා අපතය උනේ උ සන්දානෙට අපු දවසේ ඉදලානේ , හෙට සංගක්කාර එනවා කිව්වොත් සන්දානෙට එතකොට උත් උපතක් වෙනවද උබලට ..අනේ බන්..

    දැන් බලපන් මේ ත්‍රෙඩ් එක දාපු බූරුවා topic එක දාල තියෙන හැටි , සනත් කවද්ද බන් මැක්කෙක් වෙලා හිටියේ , උට ක්‍රිකට් වලට ආපු කාලේ ඉදලා හොදට සල්ලි තිබ්බා , මැක්කෝ කව්ද කියලා පහුගිය දවස වල උබලම දැක්ක නේ :lol:

    :lol::lol::lol::lol: