මැක්ඩොනල්ඩ්ස්........ගුටි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    මැක්ඩොනල්ඩ්ස් එකෙං හොදට කාපු නංගි කෙනෙක්:rofl::rofl:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    McDonald's workers are humans too, they want to be treated with some dignity. මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් වල වැඩ කරන අයත් මිනිස්සු. එයාලටත් ආත්ම ගරුත්වයක් තියනවා කියන එක අමතක කරන්න නරකයි. මම දැක්ක එක වීඩියෝ එකක් ලංකාවේ KFC එකකත් මේ වගේ ගේමක් ඉල්ලනවා අමු චිකන් දුන්නා කියලා. හෙන පඩ ෂෝ ඔෆ් කස්ටමර් කෙනෙක්. උටත් දෙන්න තියෙන්නේ මෙන්න මේ වගේ පෝරියල් එකක්.


    මේ තියෙන්නේ ලංකාවේ පොන්න කස්ටමර් හැසිරෙන විදිහ. ඌ පොර කියලා හිතන්න ඇති.


     
    • Like
    Reactions: inspiron