මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    1. වැදගත්ම දේ තමා ඕකට camera privacy cover වගේ ඒවා දාන්න එපා. වැහුවම gap එකක් නැති ගානට නිසා display එක crack වෙයි!
    ගොඩක් හිරවෙන්න හරි තද වෙන්න හරි බෑග් වල දාගෙන යනවා නං පොඩි අවුලක් තියනවා
    මැක්බුක් වල ලිඩ් එක වැහුවම කීබෝඩ් එකයි ස්ක්‍රින් එකයි අතර මාරම පොඩි ගැප් එකක් තියෙන්නෙ. ඒක නිසා ලිඩ් එක වහල තද වෙන බෑග් වල කාලයක් දාගෙන යනවා නං කීබෝඩ් එකේ කීස් වල දාර ස්ක්‍රින් එකේ වදින සීන් එකක් වෙනවා. ගොඩක් කල් එහෙම උනාම ඩිස්ප්ලේ එකේ coating එක ඩැමේජ් වෙනවා

    ඒකට මම කරේ ගොඩක්ම තුනී microfibre cloath එකක් තියනවා කීබෝඩ් එක උඩින් ලිඩ් එක වහන්න කලින් (මේ වැඩේටම හදපුවා තියනවා 1000ක විතර වෙන්න ali එකේ)
    එහෙම කරපු. ලැප් වල අර මම උඩින් කියපු ප්‍රශ්නෙ කවදාවත් ආවෙ නැහැ. මේක අදාල වෙන්නෙ ලැප් එක බෑග් එකේ දාල තව රෙදි එහෙමත් ඒකෙ දාල බස් වල හිරවෙලා වගේ යන අයට තමයි

    තව සීන් එකක් තියනවා
    සමහර පැති වල ලංකාවෙ CEB එකේ නියුට්‍රල් එකේ පොඩි ලීකේජ් කරන්ට් එකක් තියනවා
    එහෙම උනාම චාජරේ ගහල ලැප් එක ඇල්ලුවම පොඩි වයිබ්‍රේශන් එකක් වගේ දැනෙනවා එහෙම දැනෙනවා නං දාඩියත් එක්ක ලැප් එක යූස් කරොත් ඇලුමිනියම් බොඩි එකේ දාර ඩැමේජ් වෙන්න පුලුවන්
    මේකට විසඳුමට කරන්න තියෙන්නෙ ලැප් එකේ චාජරේ පවර් එකට ගහන්න තියන පොඩි ඇඩැප්ටර් කෑල්ල වෙනුවට කේබල් එක ගන්න, ඒ කේබල් එකේ earth කනෙක්ශන් එකක් තියනවා එතකොට ලැප් එකේ චැසිය earth වෙලා අර ප්‍රශ්නෙ නැතිව යනවා
    නිකන් 2pin.3pin ඇඩැප්ටර් කෑල්ලෙ earth connection එක නැහැ.

    මේවයෙ earth pin එක තිබුනට කනෙක්ශන් එකක නැහැ.
    https://i0.wp.com/cyberdeals.lk/wp-content/uploads/2024/09/3-Pin-Power-Plug-Duckhead-Replacement-Adapter-for-Apple-02.jpg?fit=600,600&ssl=1

    ඒක නිසා අර ලීක් වෙන ප්‍රශ්නෙ ආවොතින් අනිවා මේකක් ගන්න. මේකෙ earth connection එක හරියට තියනවා
    https://i5.walmartimages.com/seo/Po...66908_1.e6f9039262ced372d174981fdbf3f390.jpeg

    උඹ යූස් කරන තැන් වල ඔය පවර් ලීක් අවුල නැත්තං මේව කරන්න ඕන නැහැ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,994
    5,674
    113
    වයිරස් ගාඩ් ඕන නැහැ, මැක් වල එහෙම ලේසියෙන් වෙන ප්‍රොසෙස් එකක් රන් වෙන්න බැහැ, එක එක සෙකියුරිටි ෆීචර් තියනවා. උඹ විසින්ම මොකක් හරි නොදන්න මගුලක් රන් කරගත්තොතින් ඇරෙන්න. Compliance සීන් වලට වයිරස් ගාඩ් ඕන වෙනවා නං මොනවා හරි දා ගන්න එහෙම නැත්තං ඕන නැහැ

    ඩේට යූසේජ් එකෙ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕක සමහර අයට විතරක් වෙන එකක් මොනවා හරි බග් එකක් නිසා. ඕක දැනට හදලත් ඇති

    Optimized බැටරි චාජින් තියනවා, ඒකෙන් පැටන් එක බලලා 80%න් චාජින් ලිමිට් කරනවා auto ම
    චාජර් ගලවා ගලවා දඟලන්න ඕන නැහැ. full charge උනාම බැටරිය යූස් වෙන්නෙ නැහැ චාජරෙන් වැඩ කරන්නෙ එතකොට පෙන්නනවා power source එක චාජරේද බැටරියද කියලා. ඒක නිසා බය වෙන්න එපා ෆුල් චාජ් උනාම පවර් ගහලා තියෙද්දි බැටරියත් දිගටම යූස් වෙවී චාජ් වෙනවා කියලා එහෙම වෙන්නෙ නැහැ, ෆුල් චාජ් උනාම චාජරෙන්මයි වැඩ කරන්නෙ
    මැනුවලි 20%-80% අතර මැනේජ් කරන්න ගියොත් බැටරියෙ සයිකල් ගාන නිකන්ම ඉවර වෙනවා. ඕක ලොකුවට හිතන්නෙ නැතිව යූස් කරපන්. අනික ඕව හදලා තියෙන්නෙ ඕව ගැන හිතලා, ඒක නිසා ඒව මැනුවලි කරන්න යන්න එපා
    පුලුවන් නං බැටරිය ෆුල් බහින එක වෙන්න දෙන්න එපා
    ඕනම නං ටූල් තියනවා චාජ් වෙන එක 80න් නතර කරන්න. මම කවදාවත් එහෙම කරලා නැහැ එහෙම කියලා ප්‍රශ්නයක් වෙලත් නැහැ (2012 ඉඳන් මැක්බුක් යූස් කරන්නෙ)
    මගෙ මචං පාවිච්චි වෙන්න නියමිත ගොඩක් වෙලාවට බැට්රි එකෙන් (මම ගමන් එහෙම ගියාම). මම එතකොට 100% චාජ් කරලා 20% වෙනකල් පාවිචිචි කරලා ආයෙ චාර්ජ් කරලා පාවිච්චි කරන්න ගත්තොත් කොච්චර වගේ කාලයක් යාවිද බැට්රි එක අවුල් යන්න දල වශයෙන්
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    208
    219
    43
    1. Nothing, just use it. I have been using Mac for decades and never experienced any security issues.
    2. No idea, connections are unlimited for me.
    3. Agreed, I have never used it plugged in, cycle between 90% - 20% if possible.

    Currently using my 2020 M1 for my day to day work. Daily run time is about 4 hours with extra on weekends. Battery is now at 82%. Still running pretty good and never felt a need to upgrade.

    My advice please never use any cracked software. This is 2025, just buy them. Keep the Macbook updated. Use a plastic case and keyboard guard if possible. Plastic case only if your travelling a lot with it and using it in coffee shops etc.. Keyboard guard is to prevent spills.

    Ask any questions if you have.
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    I use Mac Air, from the day 01 - I love it.
    It might take some time to get used to it. Thats all. You will never find a person who used a mac for minimum 01 year and switched to Windows.
     
    • Love
    Reactions: a2mdb

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මගෙ මචං පාවිච්චි වෙන්න නියමිත ගොඩක් වෙලාවට බැට්රි එකෙන් (මම ගමන් එහෙම ගියාම). මම එතකොට 100% චාජ් කරලා 20% වෙනකල් පාවිචිචි කරලා ආයෙ චාර්ජ් කරලා පාවිච්චි කරන්න ගත්තොත් කොච්චර වගේ කාලයක් යාවිද බැට්රි එක අවුල් යන්න දල වශයෙන්
    සාමාන්‍යෙන් කියන්නෙ බැටරියක සයිකල් 1000ක් වගේ තමයි තියෙන්නෙ කියලා
    system information වලින් සයිකල් කවුන්ට් එක බලා ගන්නත් පුලුවන්

    එතකොට 100% -> 0% ඒව 1000ක් (100% -> 50% ඒවනං 2000ක් වගේ)
    ලංකාව රස්නෙ රටක් සහ අපි AC කරපු තැන් වල යූස් කරන්නෙ අඩුවෙන් නිසා real life cycle count එක මීට වඩා අඩුවෙන්න පුලුවන්. සාමාන්‍යෙන් සයිකල් 500-600 වගේ යද්දි බැටරි ලයිෆ් එක අඩුවෙනවා කියලා දැනෙනවා

    මම කලින් යූස් කරපු මැක්වල සාමාන්‍යෙන් බැටරි අවුල් ආවෙ අවුරුදු 5-6ක් ගියාට පස්සෙ. මගේ කලින් මැක් වල බැටරි අවුල් ආවෙ Mid 2015 Intel macbook එකේ තමයි ඒ ඇරෙන්න කලින් ඒවයෙ එහෙම ප්‍රශ්න ආවෙත් නැහැ
     
    • Love
    Reactions: a2mdb

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    අම්මපා කියාපම් මිස්ට තාරක???

    මාත් මේ අමාරුව හදන් බල බල ඉන්නෙ 15inch air එකක් ගන්න.
    උඹ දිගටම වින්ඩොස් පාවිච්චි කලානම් ඒකේ බර වෑඩ කලානම් ඒකටම වෙලා හිටපන්. උඹට කස්ටර්මලට වැඩ පෙනන්න ඕනම්, කෝඩින් කරන්වානම් වගේ මැක් එකකට පලයන්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    mama m1 air ekak ganna inne personal use karanna, m2 ekakth compare kalama loku different ekak na wage. reviews godak baluwa. kalin mac use karala nathi nisa performance gana idea ekak na. mage budget thiyenne 2.50. mac mini 4 ganna amarui budget over yanawa. nathnam eaka hoda investment ekak kiyala. podi eunta podi kale idala mac huru karawanna ona kiyala hithuna. mata me idea eka deepan kauruhari
     
    I have a maxed out M4 Max, 16 inch with 48GB RAM etc, also I have a 13inch Macbook air M1, 8GB. the most impressive thing is I don't see any performance difference between them for day-today basic tasks (email, web, office, and even light code editing with VSCode/InteliJ). when it comes to portability, nothing beats MBA.
    MBP has its advantages but MBA is still a very impressive laptop.
     
    • Like
    Reactions: Duckduck

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,038
    18,955
    113
    උඹ දිගටම වින්ඩොස් පාවිච්චි කලානම් ඒකේ බර වෑඩ කලානම් ඒකටම වෙලා හිටපන්. උඹට කස්ටර්මලට වැඩ පෙනන්න ඕනම්, කෝඩින් කරන්වානම් වගේ මැක් එකකට පලයන්
    Technical වැඩක් වෙන්නෙම නෑ දැන්.. ගියත් සේරම web based.. ඒකයි බැලුවෙ මැක්..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,312
    25,094
    113
    tracing Geo-location.. ... ...
    අම්මපා කියාපම් මිස්ට තාරක???

    මාත් මේ අමාරුව හදන් බල බල ඉන්නෙ 15inch air එකක් ගන්න.

    Cut karanawa kiyala ekak na. Move thamai thiyenne. normal widiyata copy karala option key ekath ekka paste karanna oni. paste karaddi wadipura key ekak press karanna oni.

    copy: cmd + c
    paste: cmd + v
    move: cmd + option + v
     
    • Love
    Reactions: Tricle_Buwa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    අවුරුදු 10ක් ජොබ් එකේ වින්ඩොස්ම පාවිච්චි කරලා අලුත් එකට යනකොට උන් ඇහුවා winodows or Mac කියලා. ඉතින් මගේ හොඳ යාලුවෙක්ගෙ උපදෙස් පරිදි මම මැක් එකක් ඉල්ලුවා. ඉතින් උන් මට හා හා පුරා කියලා macbook pro එකක් එව්වා. දවස් කීපයක් යනකොට මට තේරුනා මේ හුත්ත මට හරියන්නෙ නෑ කියලා. සම්පූර්නෙන් වෙනස්. මම ටෙක්නික ජොබක් කරන්නේ ඉතින් මට මගේ ස්පීඩ් එක වැදගත්.

    ඉතින් අන්තිමට ලොක්කට කතා කරලා කිව්වා ඌ හිනාවෙවී කීව්වා අවුලක් නෑ singapore එනකොට ඕක අරන් වරෙන්. උඹට වින්ඩොස් එකක් දෙන්නම් කියලා. ඉතින් එහෙම කරලා මගුල මාරු කලා. :lol: :lol:

    ඉතින් singapore ඉඳන් ආයි ලංකාවට එනකොට හිතවතුනි මට ආයි පොඩි පුකේ අමාරුවක් හැදුනා මගේ personal use එකට mac එකක් ගන්න. ඉතින් හා හා පුරා කියලා airport එකේදිම එකක් අරන් ආව ගෙදර. 🤭🤭

    උදේ ඉඳන් හවස් වෙනකන් වින්ඩෝස් එකේ වැඩ කරලා රෑට මැක් එකට මාරු වෙනවා. ටික කාලයක් ගියාම තේරුනා අපි වගේ උන්ට මැක් එකේ ඇති වැඩක් නෑ කියලා. කොටින්ම ඔකේ cut + paste වත් නෑ. කොපි කරලා අනිත් එක delete කරන්න ඕනා. 🥴🥴

    ඉතින් මොක්ද කලේ? ලක්ශ 3ට ගත්ත එක මාස 5 6ක් පාවිච්චි කරලා ලක්ශ 2ට විතර විකුනලා දාල Lenovo Legion එකක් ගත්තා. 🥴🥴

    ඔන්න ඕකයි මගේ කතාව 🥴🥴
    Umba hena high profile dial ekak ne kukuloh :love2: :love2:
     
    • Haha
    Reactions: Error365!

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    Umba hena high profile dial ekak ne kukuloh :love2: :love2:
    අනේ නෑ බන්, අපි ඉතින් කැම්පේන් කරලා කාල බීලා ඉන්න උන් 🤭 🤭

    Cut karanawa kiyala ekak na. Move thamai thiyenne. normal widiyata copy karala option key ekath ekka paste karanna oni. paste karaddi wadipura key ekak press karanna oni.

    copy: cmd + c
    paste: cmd + v
    move: cmd + option + v
    copy: ctrl c + ctrl v
    cut/move: ctrl c + ctrl v

    🥴 🥴

    ------ Post added on Jul 28, 2025 at 1:50 PM

    Technical වැඩක් වෙන්නෙම නෑ දැන්.. ගියත් සේරම web based.. ඒකයි බැලුවෙ මැක්..
    customerම කෙනෙක් ගාවට ගිහින් ඕක දිග ඇරගත්තාම පොඩි posh ලුක් එකක් එහෙම එනවා. අමු ගොඩයෙක්නම් ඉතින් ගොඩේ කම 50% විතර අඩු වෙනවා. 🥴 🥴
    ------ Post added on Jul 28, 2025 at 1:51 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,038
    18,955
    113
    customerම කෙනෙක් ගාවට ගිහින් ඕක දිග ඇරගත්තාම පොඩි posh ලුක් එකක් එහෙම එනවා. අමු ගොඩයෙක්නම් ඉතින් ගොඩේ කම 50% විතර අඩු වෙනවා. 🥴 🥴
    බලහන් ඒකම කොච්චර වටිනවද මට 😅

    ඕකට හුගක්ම ආස ෆෑන් නැති නිසා මම. හදිසියකට වාහනේ ඉදල system log වෙන්න ගියාම සහ එහෙ මෙහෙ අද්දි ෆෑන් මල වදේ.. 15 හොයන්නෙ excel ජීවිතේ වගේ නිසා. ලොකුවට පේනවනෙ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,994
    5,674
    113
    ගොඩක් හිරවෙන්න හරි තද වෙන්න හරි බෑග් වල දාගෙන යනවා නං පොඩි අවුලක් තියනවා
    මැක්බුක් වල ලිඩ් එක වැහුවම කීබෝඩ් එකයි ස්ක්‍රින් එකයි අතර මාරම පොඩි ගැප් එකක් තියෙන්නෙ. ඒක නිසා ලිඩ් එක වහල තද වෙන බෑග් වල කාලයක් දාගෙන යනවා නං කීබෝඩ් එකේ කීස් වල දාර ස්ක්‍රින් එකේ වදින සීන් එකක් වෙනවා. ගොඩක් කල් එහෙම උනාම ඩිස්ප්ලේ එකේ coating එක ඩැමේජ් වෙනවා

    ඒකට මම කරේ ගොඩක්ම තුනී microfibre cloath එකක් තියනවා කීබෝඩ් එක උඩින් ලිඩ් එක වහන්න කලින් (මේ වැඩේටම හදපුවා තියනවා 1000ක විතර වෙන්න ali එකේ)
    එහෙම කරපු. ලැප් වල අර මම උඩින් කියපු ප්‍රශ්නෙ කවදාවත් ආවෙ නැහැ. මේක අදාල වෙන්නෙ ලැප් එක බෑග් එකේ දාල තව රෙදි එහෙමත් ඒකෙ දාල බස් වල හිරවෙලා වගේ යන අයට තමයි

    තව සීන් එකක් තියනවා
    සමහර පැති වල ලංකාවෙ CEB එකේ නියුට්‍රල් එකේ පොඩි ලීකේජ් කරන්ට් එකක් තියනවා
    එහෙම උනාම චාජරේ ගහල ලැප් එක ඇල්ලුවම පොඩි වයිබ්‍රේශන් එකක් වගේ දැනෙනවා එහෙම දැනෙනවා නං දාඩියත් එක්ක ලැප් එක යූස් කරොත් ඇලුමිනියම් බොඩි එකේ දාර ඩැමේජ් වෙන්න පුලුවන්

    මේකට විසඳුමට කරන්න තියෙන්නෙ ලැප් එකේ චාජරේ පවර් එකට ගහන්න තියන පොඩි ඇඩැප්ටර් කෑල්ල වෙනුවට කේබල් එක ගන්න, ඒ කේබල් එකේ earth කනෙක්ශන් එකක් තියනවා එතකොට ලැප් එකේ චැසිය earth වෙලා අර ප්‍රශ්නෙ නැතිව යනවා
    නිකන් 2pin.3pin ඇඩැප්ටර් කෑල්ලෙ earth connection එක නැහැ.

    මේවයෙ earth pin එක තිබුනට කනෙක්ශන් එකක නැහැ.
    https://i0.wp.com/cyberdeals.lk/wp-content/uploads/2024/09/3-Pin-Power-Plug-Duckhead-Replacement-Adapter-for-Apple-02.jpg?fit=600,600&ssl=1

    ඒක නිසා අර ලීක් වෙන ප්‍රශ්නෙ ආවොතින් අනිවා මේකක් ගන්න. මේකෙ earth connection එක හරියට තියනවා
    https://i5.walmartimages.com/seo/Po...66908_1.e6f9039262ced372d174981fdbf3f390.jpeg

    උඹ යූස් කරන තැන් වල ඔය පවර් ලීක් අවුල නැත්තං මේව කරන්න ඕන නැහැ
    මෙන්න මේ සීන් එක තියනවා. ඔය කනෙක්ටර් එක ලංකාවෙ ගන්න තියනවද මචං. ඔ්කට මොකක් කියලද කියන්නෙ ?

    බලහන් ඒකම කොච්චර වටිනවද මට 😅

    ඕකට හුගක්ම ආස ෆෑන් නැති නිසා මම. හදිසියකට වාහනේ ඉදල system log වෙන්න ගියාම සහ එහෙ මෙහෙ අද්දි ෆෑන් මල වදේ.. 15 හොයන්නෙ excel ජීවිතේ වගේ නිසා. ලොකුවට පේනවනෙ
    අනිත් වාසිය මට තේරෙන විදිහට මේක සීල්නෙ මචං ගොඩක් දුරට. ඒ නිසා ඩස්ට් එක යනවා අඩුයි. මේ ළඟදි මගේ MSI ලැප් එක ගලවලා ක්ලීන් කලා. මාර ඩස්ට් එකක් තිබුන‌ෙ ඇතුලෙ
    ------ Post added on Jul 28, 2025 at 2:02 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    බලහන් ඒකම කොච්චර වටිනවද මට 😅

    ඕකට හුගක්ම ආස ෆෑන් නැති නිසා මම. හදිසියකට වාහනේ ඉදල system log වෙන්න ගියාම සහ එහෙ මෙහෙ අද්දි ෆෑන් මල වදේ.. 15 හොයන්නෙ excel ජීවිතේ වගේ නිසා. ලොකුවට පේනවනෙ
    excel වල උඹට copy/cut paste ඔන නෙද? 🥴 🥴
     
    • Haha
    Reactions: supun_sg

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,994
    5,674
    113
    අපිට නම් මැක් බුක් නෑ. හැබැයි උඹ කියලා තියෙන විදියට තමයි චාර්ජින් charging threshold එක සෙට් කරලා තියෙන්නේ(lenovo vantage එකෙන්).
    මගෙත් MSI එකේ ඔය විදිහට චාර්ජින් ත්‍රෙෂෝල්ඩ්ස් සෙට් කරලා තියෙන්නෙ. දැන් අරගන අවුරුදු හතරක්. තාම බැට්රි හෙල්ත් එක උපරිමයි. හැබැයි ඉතිං පැය දෙක හමාරයි උපරිම

    time to drop that mouse
    ඔව් මචං. මැජික් මවුස් එක ගත්තෙ නෑ.
    හබ් එකක් නං ගත්තා එක්ස්ටර්නල් මොනිටර් එක සෙට් කරන්න කියලා අවශ්‍ය උනොත්
    ------ Post added on Jul 28, 2025 at 2:09 PM

    1. Nothing, just use it. I have been using Mac for decades and never experienced any security issues.
    2. No idea, connections are unlimited for me.
    3. Agreed, I have never used it plugged in, cycle between 90% - 20% if possible.

    Currently using my 2020 M1 for my day to day work. Daily run time is about 4 hours with extra on weekends. Battery is now at 82%. Still running pretty good and never felt a need to upgrade.

    My advice please never use any cracked software. This is 2025, just buy them. Keep the Macbook updated. Use a plastic case and keyboard guard if possible. Plastic case only if your travelling a lot with it and using it in coffee shops etc.. Keyboard guard is to prevent spills.

    Ask any questions if you have.
    මාත් මචං හම්බකරන්න අරගත්තට පස්සෙ ටික ටික පයිරේටඩ් සොෆ්ට්වෙයා වලින් ඈත් වෙලා දැන් 100% ලෙජිට් විදිහට පාවිචිචි කරන්නෙ. OS එකේ ඉඳලා ජෙනුයින් අරගන පාවිච්චි කරන්නෙ. බ‌ොහ‌ොම ස්තූතියි ටිප්ස් වලට
    ------ Post added on Jul 28, 2025 at 2:12 PM
     
    • Like
    Reactions: Bomber_Man

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,038
    18,955
    113
    excel වල උඹට copy/cut paste ඔන නෙද? 🥴 🥴
    ඔවු..දැන් මේ කට්ටිය කියන්නෙ වෙන short key ටිකක් තියනව නේ?

    අනිත් වාසිය මට තේරෙන විදිහට මේක සීල්නෙ මචං ගොඩක් දුරට. ඒ නිසා ඩස්ට් එක යනවා අඩුයි. මේ ළඟදි මගේ MSI ලැප් එක ගලවලා ක්ලීන් කලා. මාර ඩස්ට් එකක් තිබුන‌ෙ ඇතුලෙ
    ඒක වටිනවනෙ එකෙම්ම
    ------ Post added on Jul 28, 2025 at 2:18 PM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,004
    3,050
    113
    උඹ හරියටම 80%න් ගලවගන්නෙ කොහොමද? මොනිටර් ඇප් එකක් හරි මොකක් හරි සීන් එකක් තියනවද එහෙම කරගන්න
    එහෙම හරියටම 80න් ම කියල නෑ සමහර වෙලාවට ඕක 85 විතර යන වෙලාවලුත් තියනවා. ඕක දිගටම කරගන ආපු නිසා දැන් පුරුද්දකට වගේ බැලෙනව charge percentage එක.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මෙන්න මේ සීන් එක තියනවා. ඔය කනෙක්ටර් එක ලංකාවෙ ගන්න තියනවද මචං. ඔ්කට මොකක් කියලද කියන්නෙ ?
    Macbook power extension cord කියලා ගහල බලපන්
    ඕක ඉස්සරම මැක්බුක් එකත් එක්ක ආවා මගේ ලඟ නං තියෙන්නෙ ඒ කේබල් එක

    ඔරිජිනල්ම ඒව ebay එකේ UK ප්ලග් එක තියන ඒව අඩුවට තියනවා බන් ඒකක් ගනින්. වෙන ප්ලග් එකක් තිබුනත් අවුලක් නැහැ මෙහෙන් ප්ලග් ටොප් එක මාරු කරන්න පුලුවන් නේ

    චයිනස් කේබල්නුත් තියනවා හැබැයි ශුවර් නැහැ Earth connection එක තියේද කියලා

    එහෙම නැත්තං මේ ඇඩැප්ටරේ අරගෙන earth එක වෙනම පොඩි වයර් කෑල්ලකින් සෙට් කරන්න පුලුවන්
    https://www.daraz.lk/products/wall-...apter-conversion-i283984713-s1702726785.html?
    වෙන රටවල එවුන් කරපුවා මෙතන තියනවා. පොඩි දෙයක් කරන්න තියෙන්නෙ
    https://apple.stackexchange.com/questions/17575/how-to-properly-ground-a-macbook-pro