මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

thriloka

Well-known member
  • Apr 28, 2022
    893
    972
    93
    Ibn cmd+tab' or cmd+~. walin hariyanne nadda. nathnm mata umba kiyapu eka therune nadda?
    ah ඔව් බන් ctrl නෙවේ cmd. මේ shortcut එක තමා බන් මාත් use කරන්නෙ. ඒත් default windows switch උනානම් ලේසි වගේ windows වල වගේ.
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    video editing karanawada?
    මම edit කරනව 4K 30/60fps videos davinci resolve M1 14inch MBP (Macbook pro) 16GB RAM 1TB SSD එකේ. No proxies. දැනෙන්නෙවත් නෑ ඒකට. Fans kick start වෙන්නවත් රත්වෙන්නෙ නෑ MP4 H.264 H.265 render වෙද්දිවත්.

    කලින් use කලා Dell XPS 15 inch with Nvidia graphics. ඒක struggle කලා සෑහෙන. Aluminum body එක රත් වෙනව හොදට. Fans run උනා max speed. M1 Macbook air 16GB RAM එක සෑහෙන හොදට perform කලා ඒ Dell XPS එකට වඩා.
     
    • Like
    • Love
    Reactions: Erzo and jennt

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,089
    4,746
    113
    Sri Lanka
    මැක්බුක් එයාර් M4 එකක් ගත්තා කුකුලනේ..

    පලවෙනි වතාවට වින්ඩෝස් වලින් මැක් වලට මාරු උනේ. පොඩි ගැටලු වගයක් තියනවා දැනගන්න

    1) මැක් වලට වයිරස් ගාඩ්ස් නං ඔ්න නෑ කියල තියනවා දැක්කා. මගෙ වින්ඩෝස් ලැප් එකේ මම AVG දාල තියෙන්නෙ. ඒකෙන් අපි සයිට් එකකට යනකොට හැක් වෙච්චි සමහර සයිට් වලින් ඇටෑක් රික්වෙස්ට් එනකොට ටක් ගාල බ්ලොක් කරනවා. මැක් වල එහෙම වෙනවද? එහෙම නැත්නම් ඒ වගේ ඔප්ෂන් එකක් ගන්න මොනවද උඹල රෙකමන්ඩ් කරන්නෙ ?
    2) මම දැක්කා ත්‍රෙඩ් කීපයක්ම බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූසේජ් එක ගැන. මගෙ තියෙන්නෙ (නමට) අන්ලිමිටඩ් ෆයිබර් 1TB පැකේජ් එක. ඒක කන්සියුම් වෙන ලෙවල් එකට බැක්ග්‍රවුන්ඩ් ඩේටා යූස් වෙයිද? මගෙ නෝමල් යූසේජ් එක නං දවසකට උපරිම ගිගාබයිට් විස්සක් විතර
    3) උඹල ලාස්ට් ලෝන්ග් බැට්රිය තියෙන්න කොහොමද පාවිච්චි කරන්නෙ? මම ගත්තෙ ලංකාවෙ ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන්. උන් නම් කිව්වෙ කරන්ට් එකට ගහගන පාවිච්චි කරන්න එපා, චාජ් කරලා 20% වගේ වෙනකොට ආයෙ චාර්ජ් කරන්න කියලා. චැට් ජීපීටී මහතා කිව්වෙත් ඒ වගේ කතාවක්. තව මේකෙ ඉන්ටෙලිජන්ස් චාජින් කියල සීන් එකක් තියනවා කිව්වා. ඒකෙන් අපේ චාජින් පැටන් අදුනගන ඔප්ටිමයිස් කරන සීන් එකකුත් කිව්වා

    තව උඹලගෙ ටිප්ස්, ට්‍රික්ස්, ඔන දෙයක් තියනවා නං කියන්න සුදු කුකුලනි
    Mage machbook pro eka aran 10 years wage wenawa. Next year eke aluth eka ganna inne.

    1. Never ever used a virus guard.
    2. Ehema loku issue ekak danila nam na. Oni nam icloud sync eka off karanna.
    3. Battery eka nam dan mage tikak awul. Last 2-3 years wala thama drop wenna gaththe.

    Mac is the best thing Apple has developed. Not iphone. :-)
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,499
    8,674
    113
    Galaha
    මාත් ගෙදර ගෙනල්ල ON කරනලක් mac කියන්නෙ වෙනම OS එකක්නෙ කියල හිතල තිබුනෙ නෑ ගෙනල්ල ඔන් කරාට පස්සෙ තමයි අම්මටසිරි උනේ. හැබැයි සතියක් දෙකක් පාවිච්චි කරනකොට අවුලක් නැතුව ගියා. මම PC එකයි macbook එකයි දෙකම එකම වෙලාවේ පාවිචි කරනව. macbook always plug.
     
    • Like
    Reactions: War Fighter

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    මම edit කරනව 4K 30/60fps videos davinci resolve M1 14inch MBP (Macbook pro) 16GB RAM 1TB SSD එකේ. No proxies. දැනෙන්නෙවත් නෑ ඒකට. Fans kick start වෙන්නවත් රත්වෙන්නෙ නෑ MP4 H.264 H.265 render වෙද්දිවත්.

    කලින් use කලා Dell XPS 15 inch with Nvidia graphics. ඒක struggle කලා සෑහෙන. Aluminum body එක රත් වෙනව හොදට. Fans run උනා max speed. M1 Macbook air 16GB RAM එක සෑහෙන හොදට perform කලා ඒ Dell XPS එකට වඩා.
    :love2: අඩෝ තෑන්ක්ස් බන්. මම මේ බල බල හිටියෙ 24GB එකක් ගන්න වෙයිද කියල video edit කරන්න .

    m1 එකට පුලුවන් නම් ඔය ටික කරන්න m4 එකට කොහොමත් පුලුවන් වෙන්න ඕනනෙ නේද..
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,958
    1,445
    113
    Live in EARTH
    අවුරුදු 10ක් ජොබ් එකේ වින්ඩොස්ම පාවිච්චි කරලා අලුත් එකට යනකොට උන් ඇහුවා winodows or Mac කියලා. ඉතින් මගේ හොඳ යාලුවෙක්ගෙ උපදෙස් පරිදි මම මැක් එකක් ඉල්ලුවා. ඉතින් උන් මට හා හා පුරා කියලා macbook pro එකක් එව්වා. දවස් කීපයක් යනකොට මට තේරුනා මේ හුත්ත මට හරියන්නෙ නෑ කියලා. සම්පූර්නෙන් වෙනස්. මම ටෙක්නික ජොබක් කරන්නේ ඉතින් මට මගේ ස්පීඩ් එක වැදගත්.

    ඉතින් අන්තිමට ලොක්කට කතා කරලා කිව්වා ඌ හිනාවෙවී කීව්වා අවුලක් නෑ singapore එනකොට ඕක අරන් වරෙන්. උඹට වින්ඩොස් එකක් දෙන්නම් කියලා. ඉතින් එහෙම කරලා මගුල මාරු කලා. :lol: :lol:

    ඉතින් singapore ඉඳන් ආයි ලංකාවට එනකොට හිතවතුනි මට ආයි පොඩි පුකේ අමාරුවක් හැදුනා මගේ personal use එකට mac එකක් ගන්න. ඉතින් හා හා පුරා කියලා airport එකේදිම එකක් අරන් ආව ගෙදර. 🤭🤭

    උදේ ඉඳන් හවස් වෙනකන් වින්ඩෝස් එකේ වැඩ කරලා රෑට මැක් එකට මාරු වෙනවා. ටික කාලයක් ගියාම තේරුනා අපි වගේ උන්ට මැක් එකේ ඇති වැඩක් නෑ කියලා. කොටින්ම ඔකේ cut + paste වත් නෑ. කොපි කරලා අනිත් එක delete කරන්න ඕනා. 🥴🥴

    ඉතින් මොක්ද කලේ? ලක්ශ 3ට ගත්ත එක මාස 5 6ක් පාවිච්චි කරලා ලක්ශ 2ට විතර විකුනලා දාල Lenovo Legion එකක් ගත්තා. 🥴🥴

    ඔන්න ඕකයි මගේ කතාව 🥴🥴
    cut and past natthe mokada ban cmd+shift+v = move(cut)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    cut and past natthe mokada ban cmd+shift+v = move(cut)
    අච්චර ලේසි විදියක් තියෙන්නෙ මොකද බන් ඇඟිලි ටික අඹරගන්නෙ 🥴 🥴
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    මම davinci resolve නං යූස් කරන්නෙ නැහැ ඒත් මගේ පරන ලැප් එකක් තියනවා Mid 2015, Intel 4th Gen/16GB එකක්, ඒකෙත් final cut pro 1080P එඩිට් කරන්න පුලුවන් ලොකු අවුලක් නැතිව
    M4 එකේ CPU එක හොඳ නිසා 16GB වලින් 4K@30 එහෙමත් එඩිට් කරගන්න පුලුවන් වෙයි අවුලක් නැතිව
    හැබැයි 4K@120 වගේ නම් ටිකක් ඉවසීමෙන් කරන්න වෙයි

    value for money MacMini එක තමයි දැනටමත් මොනිටරයක් එහෙම තියනවා නං
    හැබැයි ඒ ස්පෙක්ම තියන MBA එක 100K LKR තමයි වැඩි, එහෙම බැලුවම ඩිස්ප්ලේ එකයි පෝටබිලිටි එකයි MBA එකේ තියන නිසා Use case එක අනුව ඒක වටිනවා වෙන්න පුලුවන්. හැබැයි Mini එකේ කූලින් තියන නිසා performance පොඩ්ඩ්ක් වැඩිවෙයි

    trackpad gestures සෙට් නැද්ද

    4 finger swipe up එකෙන් Window select + Desktop selection එක තියනවා, ඕන නං windows වෙන වෙන ඩෙසක්ටොප් වලට move කරන්නත් පුලුවන්
    4 finger swipe left/right දෙකෙන් එක සැරේම ඩෙස්ක්ටොප් අතර ස්විච් වෙන්න පුලුවන්
    මේ සමහර ඒව by default enable නැහැ, track pad option වල more gestures වලින් හදාගන්න ඕන
    ------ Post added on Jul 28, 2025 at 4:26 PM

    කරන වැඩේ අනුව ඩිපෙන්ඩ්ස් මචං මම හිතන්නෙ. මම ග්රැෆික් වැඩ නං කරන්නෙ නෑ. හැබැයි මගෙ RTX 2070 GPU 6GB වෙච්චි MSI ලැප්එකේ රන් කරන්න බැරි 10 Bit 4K Videos මේකෙ රන් වෙනවා. ඇපල් සිලිකොන් කියන්නෙ වෙනම සීන් එකක්.

    මම edit කරනව 4K 30/60fps videos davinci resolve M1 14inch MBP (Macbook pro) 16GB RAM 1TB SSD එකේ. No proxies. දැනෙන්නෙවත් නෑ ඒකට. Fans kick start වෙන්නවත් රත්වෙන්නෙ නෑ MP4 H.264 H.265 render වෙද්දිවත්.

    කලින් use කලා Dell XPS 15 inch with Nvidia graphics. ඒක struggle කලා සෑහෙන. Aluminum body එක රත් වෙනව හොදට. Fans run උනා max speed. M1 Macbook air 16GB RAM එක සෑහෙන හොදට perform කලා ඒ Dell XPS එකට වඩා.
    @NEMISIS @a2mdb @rohana1985 machan ubala YouTube video da editing da karanne?
     
    kazi

    Active member
  • Jun 5, 2013
    107
    59
    28
    Machan M2 eka M2 ekai athara loku wenasak thiyada. M2 16gb, 256Ram. Idealz eken thama ganna inne
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    @NEMISIS @a2mdb @rohana1985 machan ubala YouTube video da editing da karanne?
    මගෙ කැමරා එකක් තියනවා ඒකෙ වීඩියෝස් 10Bit 4K. සාමාන්‍යයෙන් විනාඩියකට ගිගාබයිට් එකකට වඩා සෙට් වෙනවා ෆයිල් සයිස් එක. ඒව්වා අවුලක් නැතිව කපලා කොටලා එඩිට් කරගන්න පුලුවන් මචං. මම ඒක්ස්පෝර්ට් කරන්නෙ 4K 24FPS හෝ 60FPS විදිහට
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,136
    1,614
    113
    කරන වැඩේ අනුව ඩිපෙන්ඩ්ස් මචං මම හිතන්නෙ. මම ග්රැෆික් වැඩ නං කරන්නෙ නෑ. හැබැයි මගෙ RTX 2070 GPU 6GB වෙච්චි MSI ලැප්එකේ රන් කරන්න බැරි 10 Bit 4K Videos මේකෙ රන් වෙනවා. ඇපල් සිලිකොන් කියන්නෙ වෙනම සීන් එකක්.
    PS, illustrator wage ewain wadak karaganna amaruda macbook air eken.
     
    Nim94

    Junior member
  • Jul 8, 2016
    95
    18
    18
    මාත් M4 Air එකක් ලගදි ගත්තා. Monitor එක connect කරන්න use කරන්නෙ Baseus hub එකක්. ඒක ටිකක් රත් වෙනව. එක normal ද? apple original av adapter use කරන kawru හරි ඉන්නවද? Eka heat wenne nadda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මාත් M4 Air එකක් ලගදි ගත්තා. Monitor එක connect කරන්න use කරන්නෙ Baseus hub එකක්. ඒක ටිකක් රත් වෙනව. එක normal ද? apple original av adapter use කරන kawru හරි ඉන්නවද? Eka heat wenne nadda?
    Mage laga baseus ekakut thiyanawa, eka nam heat wenne naha warm wenawa wage thamai

    Original eka ita wada heat wenawa

    Baseus eka use karanne FHD monitor ekak ekka, original eka use kare 4k monitor ekak ekka. eka nisa da danne na original eka heat wenne
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මම edit කරනව 4K 30/60fps videos davinci resolve M1 14inch MBP (Macbook pro) 16GB RAM 1TB SSD එකේ. No proxies. දැනෙන්නෙවත් නෑ ඒකට. Fans kick start වෙන්නවත් රත්වෙන්නෙ නෑ MP4 H.264 H.265 render වෙද්දිවත්.

    කලින් use කලා Dell XPS 15 inch with Nvidia graphics. ඒක struggle කලා සෑහෙන. Aluminum body එක රත් වෙනව හොදට. Fans run උනා max speed. M1 Macbook air 16GB RAM එක සෑහෙන හොදට perform කලා ඒ Dell XPS එකට වඩා.
    ade math use kala dell xps eka... docker dala okkoma karaddi haanawa slow wela...

    macbook i9 ekak hambuna ofz eken.gindara wage wada...
    mata dn personal use ekata m1 pro or m2 pro ekak gnna hithila thiynne.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    මගෙ කැමරා එකක් තියනවා ඒකෙ වීඩියෝස් 10Bit 4K. සාමාන්‍යයෙන් විනාඩියකට ගිගාබයිට් එකකට වඩා සෙට් වෙනවා ෆයිල් සයිස් එක. ඒව්වා අවුලක් නැතිව කපලා කොටලා එඩිට් කරගන්න පුලුවන් මචං. මම ඒක්ස්පෝර්ට් කරන්නෙ 4K 24FPS හෝ 60FPS විදිහට

    me, Yes, for yt and other sm platforms
    Monetize karalada thiyenne machan? Earnings kohomada
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    m1 air base model eka godak place wala thiyenne. luxuryx.lk thamai baluwe. 209000k wenawa. mita wada price aduwen ganna puluwan recommended place ekak dannawada?
     
    • Like
    Reactions: Erzo

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    m1 air base model eka godak place wala thiyenne. luxuryx.lk thamai baluwe. 209000k wenawa. mita wada price aduwen ganna puluwan recommended place ekak dannawada?
    මචං ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න ඔය වගේ ඒව ගනිද්දි. ග්‍රේ මාකට් බඩු ගන්න එපා. වොරන්ටි ක්ලේම් කරන්න උනොත් මල වාතයක් වෙන්නෙ.
    Future world, Gentex බලන්න