මැක්‍රෝ ඡායාරූප කලාව (Macrophotography)

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    එල මචන්...වැදගත් දෙයක්....
    ඉස්සර මාත් ඔය මැක්‍රෝ සිද්දිය ගැන හෙව්වා..එල එල...
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sudeewa

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එල පාර මම ඕක ට්‍රයි කොරලම නෑ නොවැ අද එලියට ගියාම බලන්ට ඕනි ට්‍රයි කොරල
    rep දෙන්න බැලු බොල මම පුළුවන් උන ගමන් දෙන්නම් හොදේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    sha..marune..mokakkda pothaka pitu gana kiwwe?mata eka therune na..
    photos nam lassanayi...thanks for sharing...

    තෑන්ක්ස්..:):)
    අපිට හදිස්සියිට පොතක් හරි අකුරු තියෙන document එකක photograph එකක් ගන්න ඕනි නම් මැක්‍රෝ ඔන් කරාම පොඩි අකුරු පැහැදිලි වෙනව, අකුරු වලට ෆෝකස් වෙන්නේ(readable).
    ඇත්තටම k750i එකට නම් ඕක ආව කියන්නේ පොත් කියවන්නම තමා..
    බලන්නකෝ කැම් එකක් තියනව නම් මැක්‍රෝ ඇතුව සහ නැතුව වෙනස.:):)
     
    pinki88

    Member
    Jan 13, 2011
    104
    16
    0
    තෑන්ක්ස්..:):)
    අපිට හදිස්සියිට පොතක් හරි අකුරු තියෙන document එකක photograph එකක් ගන්න ඕනි නම් මැක්‍රෝ ඔන් කරාම පොඩි අකුරු පැහැදිලි වෙනව, අකුරු වලට ෆෝකස් වෙන්නේ(readable).
    ඇත්තටම k750i එකට නම් ඕක ආව කියන්නේ පොත් කියවන්නම තමා..
    බලන්නකෝ කැම් එකක් තියනව නම් මැක්‍රෝ ඇතුව සහ නැතුව වෙනස.:):)
    thanks for reply..i dont know abt it, until i read this thread.thanks again.is that option available in iphone?