මැක් මිනි Custom Duty එක 🤔

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට ෆෝන් එකක් ගෙන්නලා දියන්කො අයියෙ ඉතින් :cautious:

    මම ෆොන් 5ක් ගෙනාවා මේ අවුරුද්දේ ආයේ ලබන අවුරුද්දේ 🙁
     
    • Like
    Reactions: NRTG

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    gannwnm 512GB ekak ganna. Godak apps danwa nm space madi wei. Last week update ekek awa. Eke update eka download krnna klin 36GB space free krnna oone kiwwa. Mage godak apps unath ne. Media okkoma danne ext hard drives walata. Eth system space madi wena seen ekak thiyenne.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    පට්ට ලාබයි නේ.
    මට mirrorless cam එකක් ගන්න ඕනේ. Tax % එක කීයද දන්නවද?
    150$ වගේ ඩික්ලෙයා කරන්න හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG and lasankandy