මේ ගාන සාදාරන ද? දැන් තමා ඩියුටි එක ආවේ
Mac mini m2 512GB = 4,252.00
Mac mini m2 256GB = 3,933.00
Mac mini m2 512GB = 4,252.00
Mac mini m2 256GB = 3,933.00
$270 වැලියි දැම්මෙ හරි ගාන ඩොලර් 1500ක් වගේඔර්ඩර් එක කොහෙන්ද මචන් ඔක්කොම කියක් උනාද
Declare කරෙ 270$ බන්මදි වගේද. වැඩිපුර ගෙවපන් එහෙනම් පින් තකා.
labai ne bn
මට ෆෝන් එකක් ගෙන්නලා දියන්කො අයියෙ ඉතින්![]()
අඩේ... මාව අමතක උනා.මම ෆොන් 5ක් ගෙනාවා මේ අවුරුද්දේ ආයේ ලබන අවුරුද්දේ![]()
man eyeth genawa kisi awlk naado dan adidas eken shoes gennanna puluwan d bn? import ban ek thiyenwad tham?
ela ela, mn me baluwe DSI ekat wada aduwen thiyenw adidas eke shoe + shippingman eyeth genawa kisi awlk na

ADI20 ghpn thawa 20%k offela ela, mn me baluwe DSI ekat wada aduwen thiyenw adidas eke shoe + shipping![]()