මැකෝගෙ ආතල්

Nov 24, 2014
789
64
0
මැකෝ මහින්ද සර් පැරදුන පැතිවල චන්ද ප්රතිපල මුලින් දීල මයිත්රී සපෝටර්ස්ලව චූන් කරනව. අන්තිමට මහින්ද සර් 70% 80% අරං දිනන පැතිවල ප්රතිපල දුන්නාම මයිත්රී උඩින්ම පරාදයි.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මැකෝ මහින්ද සර් පැරදුන පැතිවල චන්ද ප්රතිපල මුලින් දීල මයිත්රී සපෝටර්ස්ලව චූන් කරනව. අන්තිමට මහින්ද සර් 70% 80% අරං දිනන පැතිවල ප්රතිපල දුන්නාම මයිත්රී උඩින්ම පරාදයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Ado Hoo hooo...lokka paradila ivarai....anna maladivayinatath panala gihilla...umbath ehe gihin ugey Goo kaapan...

    HOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO!!!
     
    Nov 24, 2014
    789
    64
    0
    Ela machan ..mahinda paradinawa aniva...

    නෑ. මහින්ද සර් කොහොම හරි දිනනව. පැරදුනත් එතුමට තව අවුරුදු දෙකක් ඉන්න පුලුවන්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නෑ. මහින්ද සර් කොහොම හරි දිනනව. පැරදුනත් එතුමට තව අවුරුදු දෙකක් ඉන්න පුලුවන්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    labba thamai......mythree divirum deepu gaman hitapu ekaa gedera.....
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹගේ ඒක මට පේන්නේ නෑ ඉග්නොර් නිසා කෝට් කල එකක් දැක්ක නිසා කියන්නම්. උඹලගේ මහ එකා දැනටම රටින් පැනලා. අර කූල් කසුන් කියන එකාගෙන්ම අහ ගනින්.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වීර මැකෝට ජය වේවා පුජාතන්ත්‍රවාදය දිනේවා....

    මේවන විට මැතිවරණ කොමසාරිස්වරයා ආරක්ෂක අමාතයංශයෙන් එවා තිබු නියෝජිතයන් පන්න දමා ඇති බව වාර්තා වේ. මෙම කටයුත්ත සඳහා එහි සිටින සිවිල් සමාජ ක්‍රියාකරීන්ගේ සහය හිමිව තිබේ.

    ජනාධිපතිතුමන් මේ වන විට මාලදිවයිනේ Swis Royal හෝටලයේ සිට ඡන්ද ප්‍රතිපල විමර්ශනය කරමින් සිටි.
    බේරුවල ආසනය ඡන්ද 25000 කින් මෛත්‍රී මහතා ජයගෙන ඇති බව වාර්තා වේ.
    රැඳී සිටින්න..

    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9 කට වඩා ඉදිරියෙන්..
    දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත.
    රැඳී සිටින්න උණුසුම් පුවත් සමග
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    උඹගේ ඒක මට පේන්නේ නෑ ඉග්නොර් නිසා කෝට් කල එකක් දැක්ක නිසා කියන්නම්. උඹලගේ මහ එකා දැනටම රටින් පැනලා. අර කූල් කසුන් කියන එකාගෙන්ම අහ ගනින්.

    Ado ape horakapu salli tika.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ado ape horakapu salli tika.

    සොරි තමයි බං ඒවට නම්. මම නම් කියන්නේ මොන දීපංකරෙන් හරි කුදලගෙන එන්න ඕනේ බං. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වීර මැකෝට ජය වේවා පුජාතන්ත්‍රවාදය දිනේවා....

    මේවන විට මැතිවරණ කොමසාරිස්වරයා ආරක්ෂක අමාතයංශයෙන් එවා තිබු නියෝජිතයන් පන්න දමා ඇති බව වාර්තා වේ. මෙම කටයුත්ත සඳහා එහි සිටින සිවිල් සමාජ ක්‍රියාකරීන්ගේ සහය හිමිව තිබේ.

    ජනාධිපතිතුමන් මේ වන විට මාලදිවයිනේ Swis Royal හෝටලයේ සිට ඡන්ද ප්‍රතිපල විමර්ශනය කරමින් සිටි.
    බේරුවල ආසනය ඡන්ද 25000 කින් මෛත්‍රී මහතා ජයගෙන ඇති බව වාර්තා වේ.
    රැඳී සිටින්න..

    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9 කට වඩා ඉදිරියෙන්..
    දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත.
    රැඳී සිටින්න උණුසුම් පුවත් සමග

    ඔය තියෙන්නෙ. මම රට කිව්වේ නෑ. මාලදිවයින් තමයි ඔය පකිස් රජා ගිහින් තිබ්බේ ඊයේ හවස.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මැකෝ මහින්ද සර් පැරදුන පැතිවල චන්ද ප්රතිපල මුලින් දීල මයිත්රී සපෝටර්ස්ලව චූන් කරනව. අන්තිමට මහින්ද සර් 70% 80% අරං දිනන පැතිවල ප්රතිපල දුන්නාම මයිත්රී උඩින්ම පරාදයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    :P:P:P
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මැකෝ මහින්ද සර් පැරදුන පැතිවල චන්ද ප්රතිපල මුලින් දීල මයිත්රී සපෝටර්ස්ලව චූන් කරනව. අන්තිමට මහින්ද සර් 70% 80% අරං දිනන පැතිවල ප්රතිපල දුන්නාම මයිත්රී උඩින්ම පරාදයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    මහින්ද 70% 80% අරං දිනන්නේ උඹෙයි මහින්දගෙයි ඇඳ උඩ සෙල්ලම් ගෙදර ඡන්දෙදි..
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මැකෝ මහින්ද සර් පැරදුන පැතිවල චන්ද ප්රතිපල මුලින් දීල මයිත්රී සපෝටර්ස්ලව චූන් කරනව. අන්තිමට මහින්ද සර් 70% 80% අරං දිනන පැතිවල ප්රතිපල දුන්නාම මයිත්රී උඩින්ම පරාදයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    යකෝ ඌ උබට සෑර් වුනට. අපිට ඌ පල් හොරෙක්.
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    President Mahinda Rajapaksa has left Temple Trees a short while ago, respecting the vote of the people. The President left after a meeting with Opposition Leader Ranil Wickramasinghe this morning.

    adaderana.lk