පරාජය බාරගන්නව :(

Nov 24, 2014
789
64
0
පරාජය බාරගන්නව :(

මහින්ද සර් පරාදයි. මෙච්චර කල් කොටිය කිව්ව මයිත්රීපාල සිරිසේන දිනුම්. මාත් පරාජය බාරගන්නව. :(

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මහින්ද සර් පරාදයි. මෙච්චර කල් කොටිය කිව්ව මයිත්රීපාල සිරිසේන දිනුම්. මාත් පරාජය බාරගන්නව. :(

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Machan mahinda kiyanna maha uthum mannusayek, A manussayawa kewa wate inna un. Mahinda ta mukut wenna denna hoda nah :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම දෙපැත්තට ඉද්දි උඹේ පොස්ට් දැකල තමයි my3 ට දෙන්න තීරණය කලේ බන්. බොරු නෙමෙයි සිරාවටම කියන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්ද සර් පරාදයි. මෙච්චර කල් කොටිය කිව්ව මයිත්රීපාල සිරිසේන දිනුම්. මාත් පරාජය බාරගන්නව. :(

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ඇතිද තොට පොන්න රිලවා.. අනේ යකෝ තොපි වගේ බල්ලො වට කරගත්ත නිසා තමා මහින්දය අද පැරදුනේ.. අද ඉදලවත් රට හදන්න එක්වෙයන් කාලකන්නියෙක් නොවි
     
    ufo200

    Member
    Oct 29, 2014
    70
    8
    0
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම දෙපැත්තට ඉද්දි උඹේ පොස්ට් දැකල තමයි my3 ට දෙන්න තීරණය කලේ බන්. බොරු නෙමෙයි සිරාවටම කියන්නේ.

    මුලදී මම කෙනෙක් තෝරාගන්න බැරිව හිටියේ. ඇත්තටම බන්. මටත් එපාම උනා. මුගෙයි .Chikamawa Dilwaale draftdraft gayan009 golfgolf IOSiri lvlv2011 mahindata_jaya N sriyantha storechristian storteugg Sun-123 TakaTakas TheTruthWillSetYouFree upCountry Vidane වගේ උන් කතා කරන ඒවයෙන්. එකයි අයිටීඑන් එකේ කියන දේවල්, ප්‍රභු හොරු මිනිස්සුන්ට කරදර වෙන විදියට පාරවල් වල යන ඒවා, ලොක්කොන්ට ඕනේ වැරදි දෙයක් කරලා අපි මෝඩයෝ කියල හිතල නිවුස් දාන ඒවා, රජයේ සේවකයෝන්ට අඩුවට බයික් දුන්නත් අපි ගන්නකොට ඒ වගේ තුන් ගුණයක් ගෙවන්න වෙන එක, ඔය වගේ කේස් නිසාම, තමයි මම my3 ට දුන්නේ.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම දෙපැත්තට ඉද්දි උඹේ පොස්ට් දැකල තමයි my3 ට දෙන්න තීරණය කලේ බන්. බොරු නෙමෙයි සිරාවටම කියන්නේ.

    මමත් එහෙමයි බන්... මුන්ගේ ටෝක් වලින් අහුලපු ඒවා දාලා වැට උඩ හිටපු කිහිප දෙනෙකුත් ms හැරෙව්වා...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම දෙපැත්තට ඉද්දි උඹේ පොස්ට් දැකල තමයි my3 ට දෙන්න තීරණය කලේ බන්. බොරු නෙමෙයි සිරාවටම කියන්නේ.

    වැනෙන්න දෙයක් නැහැ යකෝ....මහා චන්දෙට JVP අසන ගන ටිකක් වැඩි කරවල දෙමු
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මහින්ද සර් පරාදයි. මෙච්චර කල් කොටිය කිව්ව මයිත්රීපාල සිරිසේන දිනුම්. මාත් පරාජය බාරගන්නව. :(

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    හොද වැඩේ තොපිට ... උබල වගේ ගොන්නු තම ඒ යකාවත්කෑවේ වටේ ඉදන් .. SF ට කරපුව දැන් හැමෝටම අමතක වෙලා ගිහින් . දැන් මරගේ ගුණ වයනවා හැමෝම..:growl::growl:
     
    imchali

    Junior member
  • Nov 25, 2010
    37
    7
    8
    aniwa depa

    වැනෙන්න දෙයක් නැහැ යකෝ....මහා චන්දෙට JVP අසන ගන ටිකක් වැඩි කරවල දෙමු

    JVP ekata shakthimath kaloth ratahth shakthimath wei........:yes::yes::yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Machan mahinda kiyanna maha uthum mannusayek, A manussayawa kewa wate inna un. Mahinda ta mukut wenna denna hoda nah :yes::yes:

    aniwa machan..mahindawa api araksha karanna one..mokadawate inna unge waradi walata e manussaya pali na..mahindage ekama warada wate hitapu sakkili tikata daduwam nokara unwa araksha karapu eka..eth api mahinda yudde nima karala me rata eksesath karapu eka amathaka karanna hoda na..ekata api sada ethumata nayagathi..eka nisa ethumawa hamadatama api araksha karanna one..