වෙනදා මෙහෙම නෙවේ බන් කතා කරන්නෙ. හොඳට හිනා වෙලා ඉන්න පොරක්.මොකක්ද තියෙන අවුල ????
ඒක තමයි බන්. මට තේරුනෙත් නෑ. ඉල්ලා අස්වෙයිද දන්නෙ නෑ.wahi piritha?
වෙනදා මෙහෙම නෙවේ බන් කතා කරන්නෙ. හොඳට හිනා වෙලා ඉන්න පොරක්.


ඒක තමයි බන්. මට තේරුනෙත් නෑ. ඉල්ලා අස්වෙයිද දන්නෙ නෑ.




මැතිවරණයක් ගැසට් කරල තියෙද්දි ඉල්ලා අස් වෙන්ඩ බැ බන්.. උබලත් මාරම හීන දකින්නෙ නේද චන්දෙට පන බයේ..![]()
ඌ හිනා උනා නැතෑ අපිට මක්කටද බන්, උගෙ හිනාව බලන්ඩද උබ ආස..![]()
අපි ඉතින් හිනා වෙලා ඉන්න මිනිස්සු විදිහට හිනා වෙලා ඉන්න මිනිස්සුන්ව ඒ හිනා වෙන් දකින්න ආසයි.මැතිවරණයක් ගැසට් කරල තියෙද්දි ඉල්ලා අස් වෙන්ඩ බැ බන්.. උබලත් මාරම හීන දකින්නෙ නේද චන්දෙට පන බයේ..![]()
මැකෝ කැමති වෙලා තියනවා අධිකරණයෙන් කියනකම් චන්දෙ පවත්වන්නේ නැතුව ඉන්න.![]()

ඔව් බන් මටත් ඒක තේරිච්ච නිසයි මේකේ දැම්මෙ උබලගෙ අදහස් දැනගන්න.යප් මොකක් හරි කේස් එකක් තියෙනව.
මැකෝ කැමති වෙලා තියනවා අධිකරණයෙන් කියනකම් චන්දෙ පවත්වන්නේ නැතුව ඉන්න.![]()
අපි ඉතින් හිනා වෙලා ඉන්න මිනිස්සු විදිහට හිනා වෙලා ඉන්න මිනිස්සුන්ව ඒ හිනා වෙන් දකින්න ආසයි.
දැන් බොරුවට හිනා වෙලා ඉන්න උබල වගේ උන්ට නම් ඇර ගත්තු වේදනාව මතක් කරලා දෙන්න කැමතියි. මේක දැක්කම වැලි දාලා ඇරගත්තු ඒවා මතක් වෙයිනෙ.
දයියා දයියා.
![]()


ඔව් බන් මටත් ඒක තේරිච්ච නිසයි මේකේ දැම්මෙ උබලගෙ අදහස් දැනගන්න.
ඒක තියෙන්නෙ ඉතින් මෛත්‍රීගෙ අතේනෙ බන්.
හරි කෙලින් කියපන් මොකක්ද කියන්ඩ හදන්නෙ කියල, දැන් උබ කියන්නෙ මැතිවරණය 5 වෙනිද තියන්නෙ නැ කියලද ???? කෙලින් කතා කරපන් පිරිමියෙක් වගේ..![]()
මැකෝ කැමති වෙලා තියනවා අධිකරණයෙන් කියනකම් චන්දෙ පවත්වන්නේ නැතුව ඉන්න.![]()

