මැකෝට මොකෝ බන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මැකෝට මොකෝ බන්

    මැකෝට මොකෝ බන්. වෙනදා වගේ නෙවේ. මිනිහගෙ අවුලක් තියෙනව
    01:52

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මොකක්ද තියෙන අවුල ????
    වෙනදා මෙහෙම නෙවේ බන් කතා කරන්නෙ. හොඳට හිනා වෙලා ඉන්න පොරක්.
    wahi piritha?
    ඒක තමයි බන්. මට තේරුනෙත් නෑ. ඉල්ලා අස්වෙයිද දන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනදා මෙහෙම නෙවේ බන් කතා කරන්නෙ. හොඳට හිනා වෙලා ඉන්න පොරක්.

    ඌ හිනා උනා නැතෑ අපිට මක්කටද බන්, උගෙ හිනාව බලන්ඩද උබ ආස..:lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    45754028_955315608001478_2776550499774627840_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි බන්. මට තේරුනෙත් නෑ. ඉල්ලා අස්වෙයිද දන්නෙ නෑ.

    මැතිවරණයක් ගැසට් කරල තියෙද්දි ඉල්ලා අස් වෙන්ඩ බැ බන්.. උබලත් මාරම හීන දකින්නෙ නේද චන්දෙට පන බයේ.. :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැතිවරණයක් ගැසට් කරල තියෙද්දි ඉල්ලා අස් වෙන්ඩ බැ බන්.. උබලත් මාරම හීන දකින්නෙ නේද චන්දෙට පන බයේ.. :lol::lol::lol::lol:

    ඇයි බැරි ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැකෝ කැමති වෙලා තියනවා අධිකරණයෙන් කියනකම් චන්දෙ පවත්වන්නේ නැතුව ඉන්න.:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ඌ හිනා උනා නැතෑ අපිට මක්කටද බන්, උගෙ හිනාව බලන්ඩද උබ ආස..:lol::lol:

    මැතිවරණයක් ගැසට් කරල තියෙද්දි ඉල්ලා අස් වෙන්ඩ බැ බන්.. උබලත් මාරම හීන දකින්නෙ නේද චන්දෙට පන බයේ.. :lol::lol::lol::lol:
    අපි ඉතින් හිනා වෙලා ඉන්න මිනිස්සු විදිහට හිනා වෙලා ඉන්න මිනිස්සුන්ව ඒ හිනා වෙන් දකින්න ආසයි.

    දැන් බොරුවට හිනා වෙලා ඉන්න උබල වගේ උන්ට නම් ඇර ගත්තු වේදනාව මතක් කරලා දෙන්න කැමතියි. මේක දැක්කම වැලි දාලා ඇරගත්තු ඒවා මතක් වෙයිනෙ.

    දයියා දයියා.

    lunu-miris-1-FP-500x375.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මැකෝ කැමති වෙලා තියනවා අධිකරණයෙන් කියනකම් චන්දෙ පවත්වන්නේ නැතුව ඉන්න.:yes::yes:

    ප්‍රජාතන්ත්‍රවාදය රකින්න වෙන්න ඇති :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    යප් මොකක් හරි කේස් එකක් තියෙනව.
    ඔව් බන් මටත් ඒක තේරිච්ච නිසයි මේකේ දැම්මෙ උබලගෙ අදහස් දැනගන්න.
    මැකෝ කැමති වෙලා තියනවා අධිකරණයෙන් කියනකම් චන්දෙ පවත්වන්නේ නැතුව ඉන්න.:yes::yes:

    ඒක තියෙන්නෙ ඉතින් මෛත්‍රීගෙ අතේනෙ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ඉතින් හිනා වෙලා ඉන්න මිනිස්සු විදිහට හිනා වෙලා ඉන්න මිනිස්සුන්ව ඒ හිනා වෙන් දකින්න ආසයි.

    දැන් බොරුවට හිනා වෙලා ඉන්න උබල වගේ උන්ට නම් ඇර ගත්තු වේදනාව මතක් කරලා දෙන්න කැමතියි. මේක දැක්කම වැලි දාලා ඇරගත්තු ඒවා මතක් වෙයිනෙ.

    දයියා දයියා.

    lunu-miris-1-FP-500x375.jpg

    හරි කෙලින් කියපන් මොකක්ද කියන්ඩ හදන්නෙ කියල, දැන් උබ කියන්නෙ මැතිවරණය 5 වෙනිද තියන්නෙ නැ කියලද ???? කෙලින් කතා කරපන් පිරිමියෙක් වගේ.. :):)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් බන් මටත් ඒක තේරිච්ච නිසයි මේකේ දැම්මෙ උබලගෙ අදහස් දැනගන්න.

    ඒක තියෙන්නෙ ඉතින් මෛත්‍රීගෙ අතේනෙ බන්.

    බලපන්කො තව ටික දවසක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    හරි කෙලින් කියපන් මොකක්ද කියන්ඩ හදන්නෙ කියල, දැන් උබ කියන්නෙ මැතිවරණය 5 වෙනිද තියන්නෙ නැ කියලද ???? කෙලින් කතා කරපන් පිරිමියෙක් වගේ.. :):)

    මුල් පෝස්ට් එක කියවපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැකෝ කැමති වෙලා තියනවා අධිකරණයෙන් කියනකම් චන්දෙ පවත්වන්නේ නැතුව ඉන්න.:yes::yes:

    ඕක මහ දෙයක් නෙමේ, මම දැක්ක සදුදට සුමන්තිරන් අධිකරනයට යනව කියල කියනව..සදුද ගියොත් දවස් තුනෙන් තින්දුව දෙනව..මොකක්ද උබලට ඕකෙ චූන් වෙන්ඩ තියෙන දේ පොඩ්ඩක් කියපල්ලකො අපිටත් දැන ගන්ඩත් එක්ක..:yes::yes: