මැකෝ රූපවාහිනියට යයි : වැරදි පුවත නිවැරදි "
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වූ බවට ජාතික රූපවාහිනිය අද (08) උදේ පළ කළ වාර්තාව වහාම නිවැරදි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට අද නියෝග කළේය.
දේශප්‍රිය මහතා එසැණට කීවේ තමා රූපවාහිනියට ගොස් එම පුවත නිවැරදි කරන ලෙස ඔවුනට දැන්වූ බවයි.
රූපවාහිනිය එම පුවත නිවැරදි කර විකාශනය කළ බව ද දේශප්‍රිය මහතා කියයි

kiwwa hariyatama hari...ballo..
lankadeepa