මැකෝ රූපවාහිනියට යයි : වැරදි පුවත නිවැරදි &#34

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මැකෝ රූපවාහිනියට යයි : වැරදි පුවත නිවැරදි &#34

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වූ බවට ජාතික රූපවාහිනිය අද (08) උදේ පළ කළ වාර්තාව වහාම නිවැරදි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට අද නියෝග කළේය.
    දේශප්‍රිය මහතා එසැණට කීවේ තමා රූපවාහිනියට ගොස් එම පුවත නිවැරදි කරන ලෙස ඔවුනට දැන්වූ බවයි.
    රූපවාහිනිය එම පුවත නිවැරදි කර විකාශනය කළ බව ද දේශප්‍රිය මහතා කියයි


    :angry::angry::angry::angry:

    kiwwa hariyatama hari...ballo..

    lankadeepa
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොමා මහින්දගේ එකෙක් බන්. කොහොමද දැන් හොද මුණ දාලා අනිතිමට අනිත් පැත්තට ගේම ගැහුවොත්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොමා මහින්දගේ එකෙක් බන්. කොහොමද දැන් හොද මුණ දාලා අනිතිමට අනිත් පැත්තට ගේම ගැහුවොත්

    dan kawuruth naha ban maarata okkoma hitu kiyala boot thiyanawa
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    balapanko itn eke news ehema.thamath udde market karanawa.munge welawatama France. Wala seen eka wune.ekama thama pennane.