Questions මැගී ඇලෙන්නේ නැතුව

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔලිව් වගේ හිතකර තෙල් ටිකක් වගේ දාල කන්න පුළුවන් නිතරම මැගී සහ වෙනත් නුඩ්ල්ස් කනවා නම්

    මම නම් කරන්නේ broth එක වගේ සෙට් වෙන්න උකු ගතියට වතුර ටිකක් එක්ක ලිපෙන් බාගන්නවා, නිවෙන කොට හෙන උකු දියරයක් තියෙන්නේ පට්ට එහෙම කද්දී 🤗
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    haduwa hatiya ok
    tika welaawak yanakota alenawane

    aduwen thambanna bayayi amu wei kiyala

    gaanata ganne kohomada?

    a2mdb

    නූඩ්ල්ස් එකේ විදිහ තමා මචං. මම මැගී නං හදන්නෙ නෑ. පැස්ටා හදද්දි නම් මම ටයිම් බලලා හරියටම විනාඩි 12ක් තම්බලා වතුර අයින් කරලා කෙලින්ම බාන්නෙ ඇල්වතුර බාජනේකට. එතකොට ඔ්වර්කුක් වෙන්නෙ නෑ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,751
    113
    Kandy
    ඔලිව් වගේ හිතකර තෙල් ටිකක් වගේ දාල කන්න පුළුවන් නිතරම මැගී සහ වෙනත් නුඩ්ල්ස් කනවා නම්

    මම නම් කරන්නේ broth එක වගේ සෙට් වෙන්න උකු ගතියට වතුර ටිකක් එක්ක ලිපෙන් බාගන්නවා, නිවෙන කොට හෙන උකු දියරයක් තියෙන්නේ පට්ට එහෙම කද්දී 🤗
    ඔයා ආසද උකු දියර කන්න @tupac97
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Noodles thambala niwuna wathuren ewalema sodnna ona. nathnm alenawa. podi noodles nam ehema on a wenne na.
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,804
    113
    Mother Earth
    ඔලිව් වගේ හිතකර තෙල් ටිකක් වගේ දාල කන්න පුළුවන් නිතරම මැගී සහ වෙනත් නුඩ්ල්ස් කනවා නම්

    මම නම් කරන්නේ broth එක වගේ සෙට් වෙන්න උකු ගතියට වතුර ටිකක් එක්ක ලිපෙන් බාගන්නවා, නිවෙන කොට හෙන උකු දියරයක් තියෙන්නේ පට්ට එහෙම කද්දී 🤗
    කොත්තු මී එකේ හොද්දත් මරු 🤷‍♂️
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මමනම් කන්නෙ නිකන්ම උනු වතුරෙන් තම්බනවා.. ඊට පස්සෙ පෙරල අරන් තමයි අර කුඩු එක මික්ස් කරන්නෙ.. සෝස් ටික්කුත් දැම්මම මරු.. හැබැයි ගොඩ කාලෙකින් කන්න බැරි උනා. සමහර උන් ත්ම්බන වතුර එකටම අර මික්ස්චර් එක දානවනෙ එතකොට සෙට් නෑ මටනම්,
     
    • Like
    Reactions: Asmodeus

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කොත්තු මී එකේ හොද්දත් මරු 🤷‍♂️
    අර තෙල් පැකට් එක ගැන නම් පොඩි සැකයක් තියනො බම් 🤔🧐

    අවුලක් නෑ ඉතින් ඉඳලා හිටලා කන්නේ විනෝදෙට නේ..... 🤭
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ට්‍රයල් ඇන්ඩ් එරර් පාරක් දාල මැගී එකක්වත් හරියට හදාගන්න බැන් උනුත් ඉන්නවනෙ අම්මපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් බලං ගියාම මැගී කොට්ටුමි නොකන එකෙක් නෑ නේ ඔය නමින් අපේක්සා රෝහලේ වට්ටුවකුත් තිනවා කිව්වා නේද