නූඩ්ල්ස් එකේ විදිහ තමා මචං. මම මැගී නං හදන්නෙ නෑ. පැස්ටා හදද්දි නම් මම ටයිම් බලලා හරියටම විනාඩි 12ක් තම්බලා වතුර අයින් කරලා කෙලින්ම බාන්නෙ ඇල්වතුර බාජනේකට. එතකොට ඔ්වර්කුක් වෙන්නෙ නෑ.haduwa hatiya ok
tika welaawak yanakota alenawane
aduwen thambanna bayayi amu wei kiyala
gaanata ganne kohomada?
a2mdb
ඔයා ආසද උකු දියර කන්න @tupac97ඔලිව් වගේ හිතකර තෙල් ටිකක් වගේ දාල කන්න පුළුවන් නිතරම මැගී සහ වෙනත් නුඩ්ල්ස් කනවා නම්
මම නම් කරන්නේ broth එක වගේ සෙට් වෙන්න උකු ගතියට වතුර ටිකක් එක්ක ලිපෙන් බාගන්නවා, නිවෙන කොට හෙන උකු දියරයක් තියෙන්නේ පට්ට එහෙම කද්දී![]()
කාල බලන්න...... ආස හිතෙයිඋකු දියර
කොත්තු මී එකේ හොද්දත් මරුඔලිව් වගේ හිතකර තෙල් ටිකක් වගේ දාල කන්න පුළුවන් නිතරම මැගී සහ වෙනත් නුඩ්ල්ස් කනවා නම්
මම නම් කරන්නේ broth එක වගේ සෙට් වෙන්න උකු ගතියට වතුර ටිකක් එක්ක ලිපෙන් බාගන්නවා, නිවෙන කොට හෙන උකු දියරයක් තියෙන්නේ පට්ට එහෙම කද්දී![]()
අර තෙල් පැකට් එක ගැන නම් පොඩි සැකයක් තියනො බම්කොත්තු මී එකේ හොද්දත් මරු![]()