මැච්එක-කයිද-ගහයිද

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මැච්එක-කයිද-ගහයිද

    අද මැච් එක කයිද ගහයිද බන් මොකක් වෙයිද ශකිබුල් කාරයා හිටියා කියලා ලොකු වෙනසක් වෙයිද ? අපේ එවුන් හරියට බෝල ටික දායිද ශෝට් බෝල් දාලා තමා එදත් කෙලවා ගත්තේ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    T20 නෙව ඕනේ දෙයක් වෙන්න පුළුවන් :yes:

    m24bMsP.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කප් එක ඉන්දියාව ගත්තු දෙන බන්ගලියන්ට ගහල නයියා ඩාන්ස් එකට රිටන් එක දෙන්න තිබුනොත් හොඳටම ඇති :yes: