මැච්එක-කයිද-ගහයිද අද මැච් එක කයිද ගහයිද බන් මොකක් වෙයිද ශකිබුල් කාරයා හිටියා කියලා ලොකු වෙනසක් වෙයිද ? අපේ එවුන් හරියට බෝල ටික දායිද ශෝට් බෝල් දාලා තමා එදත් කෙලවා ගත්තේ