මැච් එකට පෙර හතුරු සහ පිරිවරේ
මැච් එකට පෙර හතුරු සහ පිරිවරේ අවසාන සාකච්ඡාව..!
හතුරු : දැන් හැමෝමලාම අහගන්නවලා.. මුලින්ම කියන්න ඕන දේ තමයි හෙට අපි ගහන්නේ ටී ට්වෙන්ටියක් නෙමෙයි.. ඒ හන්දා ඕවර් තිහක් විතර තියලා විකට් දහයම පූජ කරලා ඇවිල්ලා බංකුවට එන්න ඕනැන්නෙ නෑ.. හරිද..?
චන්දිමාල් : ඔව් අයියේ අපි දන්නවා ඒක.. ටෙස්ට් විදිහට නේද ගහන්න ඕන අපි..?
හතුරු : මම තොට පස්සේ කියන්නම්.. තෝ ඉතින් ටී ට්වෙන්ටිය උනත් ගහන්නේ ටෙස්ට් විදිහට නේ.. අර ගිය සතියේ එහා කෑල්ලේ පොඩි උං ටිකක් එක්ක ඕවර් පහක මැච් එකක් ගහන්න ගිහිල්ලා ඕවර් පහම අල්ල අල්ල හිටියා කියලා පොඩි උංගෙනුත් කාලනේ උඹ ආවේ.. නිකන් හිටපං කටවහගෙන උඹ..
අකිල : අයියේ මම හෙට ටීම් එකේ ඉන්නවද..?
හතුරු : මෙහෙමයි පුතා.. අපේ උං දෙසීයට වැඩිය ගහන ලයින් එකක් තිබ්බොත් මම උඹව ටීම් එකට දානවා.. නැත්නම් මොකටද තරුණ කාලෙම ජරා විදිහට පරාද වෙන මැච් වලට සෙට් වෙලා අනාගතේ කැත කරගන්නේ.. හා නැද්ද..?
තිසර : දෙසීය පන්නන්න පුලුවන් වේවිද අයියේ මෙදා පාරවත්..?
හතුරු : බය වෙන්න එපා උඹලට දෙසීය පන්නන්න පුලුවන් වේවි දෙයියන්ගේ පිහිටෙන්.. උඹලා බය වෙන්න ඕන ඒක ගැන නෙමෙයි මේ පාර..
තිසර : ඒ මොකක් ගැනද අයියේ..?
හතුරු : උඹලගේ බෝල් වලට අරුන් හාරසීය පන්නයිද කියලා..
දික්වැල්ල : එක්ස් කියුශ් මී අයියේ.. කෑල්ලගෙන් කෝල් එකක්
හතුරු : තෝ ටීම් එකට ගන්නෙත් නෑ පරයා හෙට. ගිහිල්ලා ඕකි එක්කම #&**%#@%*
දික්වැල්ල : හා.. ඒකත් නරක නෑ අයියේ..වැහි කාලෙනේ.. නැද්ද..?
හතුරු : අද හවස කවුරුත් දේවාලෙට යමල්ලා..ගංගා මෑණියෝ එන්න කිවුවා වැස්ස වලාහක දෙයියොන්ගෙන් ඉල්ලීමක් කරන්න එන්න කියලා..
පොඩි කුසල් : ඔව් අයියේ යන හැටියටනම් වැස්සත් එක්ක මැච් එක කරන්න බැරි ලයින් එකක් තියෙන්නේ..දෙයියොන්ටවත් කියල වැස්ස නවත්තගත්තොත් තමයි ඉතින්..
හතුරු : පිස්සුද බල්ලො. වහින්න කියලා ඉල්ලන්නයි හවසට යන්නේ.
මහේල ©