මැච් එකට මොනව වෙයිද? දැන් නම් තත්වෙ භයානකයි භයානකයි වගේ:(:(:(
pawusi Well-known member Dec 8, 2008 4,216 948 113 In the Hell Apr 2, 2011 #1 මැච් එකට මොනව වෙයිද? දැන් නම් තත්වෙ භයානකයි භයානකයි වගේ
DJ ASHAN Well-known member Sep 24, 2007 25,757 612 113 .:: දක්ඛිණ දේශෙ ::. Apr 2, 2011 #2 balamu balamu...
pawusi Well-known member Dec 8, 2008 4,216 948 113 In the Hell Apr 2, 2011 #4 ගියපාර වගේ මේ පරත් ලොක්ක ගිහින් ඉන්නේ මැච් එකට අපේ ටීම් එකට ශක්තියක් වෙන්ඩ.ඒ හින්ද ගිය පාර වගේම මේ පාරත් දිනයි වගේ.
ගියපාර වගේ මේ පරත් ලොක්ක ගිහින් ඉන්නේ මැච් එකට අපේ ටීම් එකට ශක්තියක් වෙන්ඩ.ඒ හින්ද ගිය පාර වගේම මේ පාරත් දිනයි වගේ.
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Apr 2, 2011 #5 ane manda ban..bolayak alla gana bane
Snake eyes Member Nov 18, 2009 1,932 69 0 Negombo,Now in U.K Apr 2, 2011 #6 mey yana widiyata kiyanna ba eka player kenekwath responsibility ekak aran play karanne na only jayawardena played well
mey yana widiyata kiyanna ba eka player kenekwath responsibility ekak aran play karanne na only jayawardena played well
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Apr 2, 2011 #7 sameerasugath said: අපේ එවුන් දෙනවා බන්... Click to expand... shik ban..gahaganna baruwa match eka muladima giya nam kamak hitha hadaganna puluwan
sameerasugath said: අපේ එවුන් දෙනවා බන්... Click to expand... shik ban..gahaganna baruwa match eka muladima giya nam kamak hitha hadaganna puluwan
pawusi Well-known member Dec 8, 2008 4,216 948 113 In the Hell Apr 2, 2011 #8 TwoTone said: ane manda ban..bolayak alla gana bane Click to expand... ow ban nikan gembo paninawa witharaie
TwoTone said: ane manda ban..bolayak alla gana bane Click to expand... ow ban nikan gembo paninawa witharaie
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Apr 2, 2011 #9 මැච් එක පරාද වුනොත් MR තමයි වග කියන්න ඕන.
N@rUT0 Member Mar 16, 2008 7,824 15 0 33 Col0mbO_NuGEg0d@ Apr 2, 2011 #11 gemak nathuwa dinan thibunu match eka affa
pawusi Well-known member Dec 8, 2008 4,216 948 113 In the Hell Apr 2, 2011 #12 මම නම් ටීවී එක වැහුව.මේ කෑම බැලුව දැන් ඇති
pawusi Well-known member Dec 8, 2008 4,216 948 113 In the Hell Apr 2, 2011 #15 සිංදු කෑල්ලක් කියලවත් දුක නිවා ගන්ඩ ඕනෙ.
pawusi Well-known member Dec 8, 2008 4,216 948 113 In the Hell Apr 2, 2011 #16 මදු මල ලෙස මෘදු මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි. අද මැච් එක පරදින එක ගැන මට නම් විශ්වාසයි
pawusi Well-known member Dec 8, 2008 4,216 948 113 In the Hell Apr 2, 2011 #18 හදවත ඉල්ලන වර්ල්ඩ් කප් එක ලබුන්නෑ කියා කඳුලක් හලන්ඩ ඕනෙද ඒ ගැන පලක් නෑ සිතා