මැච් එකට මොනව වෙයිද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මැච් එකට මොනව වෙයිද?

    දැන් නම් තත්වෙ භයානකයි භයානකයි වගේ:(:(:(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගියපාර වගේ මේ පරත් ලොක්ක ගිහින් ඉන්නේ මැච් එකට අපේ ටීම් එකට ශක්තියක් වෙන්ඩ.ඒ හින්ද ගිය පාර වගේම මේ පාරත් දිනයි වගේ.:(
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මැච් එක පරාද වුනොත් MR තමයි වග කියන්න ඕන.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මදු මල ලෙස මෘදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි.
    අද මැච් එක පරදින එක ගැන මට නම් විශ්වාසයි
    :(:(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හදවත ඉල්ලන වර්ල්ඩ් කප් එක ලබුන්නෑ කියා
    කඳුලක් හලන්ඩ ඕනෙද ඒ ගැන පලක් නෑ සිතා
    :(