මැච් එකත් පරාදයි

amasi

Member
Sep 3, 2018
692
19
0
මැච් එකත් පරාදයි

සිරා මරාගේ මූසලකම පරාජයකින් පටන් ගත්තේ.මූසලම සහ රට විනාස වෙන බවට අසුභ නිමිත්තක්
 

amasi

Member
Sep 3, 2018
692
19
0
දිනුවනම් මහින්දගේ වාසනවාට දිනුව කියලා බයියො කියයි:lol:
 

amasi

Member
Sep 3, 2018
692
19
0
මේක පැරදුන එක රටේ වාසනාවක්.නැත්නම් බයියො මරා ගේ ලක් එක නිසා දින්න කියලා පෝට් ශෙයාර කරන්න පටන් ගනී:rofl: