:):):) :yes::yes::yes:
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Feb 20, 2017 #42 video eka weda nathiwa mun comment karanne monada mechchara
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Feb 20, 2017 #43 kolavari said: ඌ ටිකක් නාහෙට නාහන සීන් එකක් තියෙන්නේ බන්... ගැහුවොත් ගැහුවා වගේ...මහත්මා ලුක් නැහැ අනිත් උන් වගේ... එකයි ඌව දිරවන්නේ නැත්තේ...එත් දක්ෂතාවේට ගරු කරන උන් මුන්ට දෙවියන්ට වගේ සලකන්නේ..ඉන්දියන් කාරයෝ මූට පන ඇරලා... ඕස්ට්‍රේලියාවේ උනුත් මූට පට්ට රෙස්පෙක්ට්...පොන්ටින් නේ මුන්ගේ කෝච්...ඌ විශේෂයෙන් මුගේ යෝකර් ගැන අරුන්ට කියල දීල තියෙනවා.. ඒ එක්කම උන්ගේ බොලර්ස් ල, බැට්ස්මන් ල මූ එක්ක සෙල්ලම් කරන්න ලැබෙන එකත් උන්ට අවස්තාවක් විදිහට දක්වල තියෙනවා...ලංකාවේ එකෙක් දක්ෂතාවේ නිසා ම මේ තරම් ඌ ගැන ඉහලින් ඌ අමාරුකාරයෙක් කියල සලකල කතා කරනවා මම අහලම නැහැ... මහත්මා සීන් පෙන්නලා ගවුරවේ ගත්තු සංග වගේ උන් ගැනවත් ඔහොම ඔය තරම් උන් තකන්නේ නැහැ... මාලිංග කියන්නේ සිරාම ටැලන්ට් පොරක්... එක වෙලාවක කමෙන්ට් කරන එකත් කියනවා ද ග්‍රේට් මාලිංග කියල ....උන්ට දක්ෂයාට තැන දෙනවා... Click to expand... කියෙව්වේ නැති උන් කියෝපල්ලා.. මම හැමදාමත් කැමති එකෙක් තමයි මාලිංග http://ravaya.lk/?p=32036
kolavari said: ඌ ටිකක් නාහෙට නාහන සීන් එකක් තියෙන්නේ බන්... ගැහුවොත් ගැහුවා වගේ...මහත්මා ලුක් නැහැ අනිත් උන් වගේ... එකයි ඌව දිරවන්නේ නැත්තේ...එත් දක්ෂතාවේට ගරු කරන උන් මුන්ට දෙවියන්ට වගේ සලකන්නේ..ඉන්දියන් කාරයෝ මූට පන ඇරලා... ඕස්ට්‍රේලියාවේ උනුත් මූට පට්ට රෙස්පෙක්ට්...පොන්ටින් නේ මුන්ගේ කෝච්...ඌ විශේෂයෙන් මුගේ යෝකර් ගැන අරුන්ට කියල දීල තියෙනවා.. ඒ එක්කම උන්ගේ බොලර්ස් ල, බැට්ස්මන් ල මූ එක්ක සෙල්ලම් කරන්න ලැබෙන එකත් උන්ට අවස්තාවක් විදිහට දක්වල තියෙනවා...ලංකාවේ එකෙක් දක්ෂතාවේ නිසා ම මේ තරම් ඌ ගැන ඉහලින් ඌ අමාරුකාරයෙක් කියල සලකල කතා කරනවා මම අහලම නැහැ... මහත්මා සීන් පෙන්නලා ගවුරවේ ගත්තු සංග වගේ උන් ගැනවත් ඔහොම ඔය තරම් උන් තකන්නේ නැහැ... මාලිංග කියන්නේ සිරාම ටැලන්ට් පොරක්... එක වෙලාවක කමෙන්ට් කරන එකත් කියනවා ද ග්‍රේට් මාලිංග කියල ....උන්ට දක්ෂයාට තැන දෙනවා... Click to expand... කියෙව්වේ නැති උන් කියෝපල්ලා.. මම හැමදාමත් කැමති එකෙක් තමයි මාලිංග http://ravaya.lk/?p=32036