මැච්-එකේ-තිරය-පිටුපස
මැච් එක අන්තිම ඕවරේ වෙලාවේ අපේ උන් හිටපු හැටි...
මාලිංගය කොහොමද...
රීපොස්ට් නම් කරන්න දෙයක් නැහැ ආයේ සැරයක් බලපල්ලා...
බම්ප් එකක් දාපන් එල කොල්ලෙක් කෙල්ලෙක් වගේ 
මැච් එක අන්තිම ඕවරේ වෙලාවේ අපේ උන් හිටපු හැටි...

මාලිංගය කොහොමද...

රීපොස්ට් නම් කරන්න දෙයක් නැහැ ආයේ සැරයක් බලපල්ලා...
බම්ප් එකක් දාපන් එල කොල්ලෙක් කෙල්ලෙක් වගේ 
විකට් එකක් ගියා නං අනාතයි නෙ
අරුන් අවුට් උනොත් හිකෙනවනේ ඉතින්....
මහත්මා සීන් පෙන්නලා ගවුරවේ ගත්තු සංග වගේ උන් ගැනවත් ඔහොම ඔය තරම් උන් තකන්නේ නැහැ...
....උන්ට දක්ෂයාට තැන දෙනවා...