මැච් එක අපි දිනයි නේද

umair129

Member
Oct 25, 2011
49
4
0
මැච් එක අපි දිනයි නේද

අද මැච් එක මොකක් වෙයිද මචංla ...?
අපේ කොල්ලෝටික මෙකවත් දින්නොත් ටිකක් හරි හිත හදාගන්න පුලුවන්

හැබැයි දැනට නම් 20/2 යි:(

මොනා උනත් මේක ලංකාව දිනන්නම ඕනේ
කමෝන් ලංකා:)

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    okath 2 k ne aniwa kai.......ara Dilharai,Seekuge Prasannai ain karala Welagedarai,Randiv danne nethuwa monawa karanawada manda????mokadata eyalawa aran giye...ada Pakistan Team eke Change 3k kara....Pakistan okkoma players lata chance dunna...bt Dilshan kemathi nelu Randiv & Thilan Samaraweera ta...ada TV eke kiuwe ehema kathawak....
     
    අයියෝ එපා වෙනවනේ:shocked:
    විකට් 3යි දැන්
    33/3

    අපිට මොකද මේ වෙන්නේ:(:(:(:(:(:(:(
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ කොහොමද චාමර සිල්වගෙ ගැහිල්ල පට්ට නේද...

    මම නම් මුලදිම ඕක හිතුව

    :baffled::baffled::baffled:
     
    umair129

    Member
    Oct 25, 2011
    49
    4
    0
    චාමර සිල්වා කියන එකා මොකට ගත්තද මන්ද ???

    චාමර සිල්වා හොදයි හවසට තේකක් බොනගමන් ක්‍රිකට් ගැන පොඩි චැට් එකක් දාන්න
    ඉට වඩා දෙයක් දැන් එයාට කොරගන්න බෑ:frown:
     
    umair129

    Member
    Oct 25, 2011
    49
    4
    0
    අඩෝ කොහොමද චාමර සිල්වගෙ ගැහිල්ල පට්ට නේද...

    මම නම් මුලදිම ඕක හිතුව

    :baffled::baffled::baffled:

    ගැහිල්ලේ සැර වැඩිකමට තාම ඇග වෙව්ලනවා
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    machnla Dinash chndimal pau kiyala hitenava... me ballas lata face karanna minihata amarui...mata baya minihata team ake tanak nati vai kiyala ban....
     
    umair129

    Member
    Oct 25, 2011
    49
    4
    0
    machnla Dinash chndimal pau kiyala hitenava... me ballas lata face karanna minihata amarui...mata baya minihata team ake tanak nati vai kiyala ban....

    ඉතින් මචං එහෙමයි කියලා මෙහෙම ෆේල් උනාම ලංකාවනේ පරදින්නේ:(
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    ඉතින් මචං එහෙමයි කියලා මෙහෙම ෆේල් උනාම ලංකාවනේ පරදින්නේ:(

    na ban... mama kiuve miniha hada batsman kenek... ape bating couch hari na machan... mata pena vidihata chandimalge bating vala loku venasak karala tiyanava... miniha samannyan ohoma bating karapu kenek nema.... miniha ape ratata sampathak ban...