මැච් එක වික්කා.. 😁

Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    317
    713
    93
    අඩෝ උඹලා මුන්ගේ වීඩීයෝ බලනවත..

    පට්ට කාලීන දේශපාලන ජෝක්ස් තියෙන්නේ..:D

    ජොක්ස් දාලා කිව්වත් සීරියස් හිතන්න ඕන ජෝක්ස් මේවා.. ගොන් ජෝක්ස් වගේ නෙමෙයි හැබැයි..:yes:

    මේ ජෝක්ස් වලට හිනා වෙනවා කියන්නේ අපි අපිටම හිනා වෙනවා වගේ වැඩක් ඉතින් :rofl: