මැච් එක ෆෝන් එකෙන් බලන්න විදියක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,300
    10,589
    113
    ලස්සනට viu app එකෙන් බල බල ඩයලොග් වේසාවො ටික එක දැන් බ්ලොක් කරලා..දැන් බලන්න විදියක් නෑ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලස්සනට viu app එකෙන් බල බල ඩයලොග් වේසාවො ටික එක දැන් බ්ලොක් කරලා..දැන් බලන්න විදියක් නෑ

    ඔව් බන්. ඕකුන්ට ඕකට පොඩි පැකේජ් එකක් දීල හකරන්න තිබ්බ ඒශියා කප් දුන්න වගේ. ශුවර් එකට සිරසෙන් මොකක් හරි ගැටයක් දාඅ වෙන්න ඇති :mad:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හෙලකුරු එකෙන් බලපන් ..
    දැන් මේ පකේ ඇප් එකේ නැත්තේ keyboard එක විතරයි 🥲🥲