තරග වලට පිටින් එන උන්ට මීට පස්සේ ආරක්ෂාව දෙන්න ඕන නෑ ඒ කියන්නේ
ඇත්තටම නවත්තල Athletics/Olympics වලට විතරක් Focus කරන්න ඕනෙ. කොහොමත් ඔය ඉස්කෝල වල දැන් ක්රිකට් ගහන්නෙ තාත්තගෙ ආසාවට ගහන උන්. උන්ට එතන ඉදන්ම Nepotism ඇදිලි පන්දම් තියනව. ඔකත් නැවැත්තුවොත් අඩුමගානෙ ඉගෙනගනීවි. KM වගේ මෝඩයෙක් නොවී.රජයේ පාසල් ක්රිකට් නවත්තල දාන්න තියෙන්නේ
අඩෝ අපරාදෙනෙ බං අපි මෙච්චර ක්රිකට් මැචි බැලුවෙ. ලංකාවේ පෞද්ගලික සමාගම කුයි ඉන්දියාවේ පෞද්ගලික සමාගම කුයි අතර තිබිච්ච තරඟ ටිකක් අපි බලල තියෙන්නෙ.
අපි හිතුවේ ලංකාවේ ටීම් එක කියලා.
බලාගෙන ඉන්නකොට මේක වෙන එකක්.
"මැච් බැලුවට කමක් නෑ, අපේ ස්වාධීනත්වයට ඇගිලි ගහන්න බෑ. මේක පුද්ගලික ආයතනයක් වගේ ස්වාධීන තැනක්. අපි අයි.සී.සී ය පිළිගන්න නිළධාරීන්" - ශ්රී ලංකා ක්රිකට් ලේකම්
![]()

ඉන්දියාවේ ඕක කිව්වා බන්. ක්රිකට් කියන්නෙ ප්රයිවෙට් කියලා . හැබැයි ඉතිං උන් දිනන නිසා අවුලක් නෑඉන්දියාවේ වගේ මෙහෙම කතාවක් කිව්වනම් මුන්ව මෙලහකට කුඩු කරලා
රජය ඕවට බිලක් දාන්න ඕනේ.තරග වලට පිටින් එන උන්ට මීට පස්සේ ආරක්ෂාව දෙන්න ඕන නෑ ඒ කියන්නේ
"මැච් බැලුවට කමක් නෑ, අපේ ස්වාධීනත්වයට ඇගිලි ගහන්න බෑ. මේක පුද්ගලික ආයතනයක් වගේ ස්වාධීන තැනක්. අපි අයි.සී.සී ය පිළිගන්න නිළධාරීන්" - ශ්රී ලංකා ක්රිකට් ලේකම්
![]()

. කැරිම බහිරවයෝ 

"මැච් බැලුවට කමක් නෑ, අපේ ස්වාධීනත්වයට ඇගිලි ගහන්න බෑ. මේක පුද්ගලික ආයතනයක් වගේ ස්වාධීන තැනක්. අපි අයි.සී.සී ය පිළිගන්න නිළධාරීන්" - ශ්රී ලංකා ක්රිකට් ලේකම්
![]()