මැච් බැලුවට කමක් නෑ ඇගිලි ගහන්න බෑ🖕

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,226
    113
    එහෙනං මේ පොන්සලා ශ්‍රී ලංකා කියන වචනේ දාන්නේ කොහොමද මේක ප්‍රයිවට් එකක් නං :lol: 🖕
    මුන්ට Sri Lanka වචනෙ Use කරන්න බැරිවෙන්න නඩුවක් දාන්න මොකෙක්වත් නැද්ද
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    ශම්මිට පට්ට කන්ටැක් තොගයක් තියෙන්නේ ඕකව එලවන්න නම් හම්බෙන් නෑ ලොවෙත්..icc එකේ හෙන වැඩ්ඩෝ එක්ක ඕකගේ කන්ටැක් තියෙන්නේ...පාලක මන්ඩලේ කෙසේ වෙතත් අලුත්ම ප්ලෙයස්ලා ටිකක් හොයාගත්තනම් හොදයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ නෙමෙයිද තියෙන්නේ??

    මේ ලේකම් ඉල්ලා අස් වුනාට පස්සේ දාපු එකාද? අරූව අයින් කරලා මූව දාලා තියෙන්නෙම මේ වගේ බලු කතා කියවගන්න වෙන්න ඇති...
     
    • Like
    Reactions: silent one

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,890
    1
    15,226
    113
    මුන් ICC එකෙන් ඉල්ලල බෑන් කරවගෙන දැන් Blackmail media briefing එකක් යනව. මේ Ban එක නිසා අරෙහෙම වෙනව මෙහෙම වෙනව කියල අඩනව 😂
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රටෙ නිති - පාර්ලිමෙතුවෙ නිති උන්ට අදාල නැත්නම් අපිට අදාලත් නෑ..

    මම රනිල්නම් මුන් ඔක්කොම අද රැට සුදුවැන් සවාරියෙ යවනව,, මොන පොන්න රැලක්ද!

    අහ් මෙහෙම සින් එකකුත් තියෙනවා, දිනල එන ඩොලස් වලට වඩා පැරදිලා එන ඩොල්ස වැඩි නම් පරදින එක ලන්කාවෙ ඉකොනොමි එකට හොදයි!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාව ගහන මැච් මීට පස්සෙ නොබල හිටියම හරි. දින්නත් පැරදුනත් මුංට ගානක් නැහැනේ 🤑

    එහෙම හිටියොත් හොඳට තියෙයි..මුන් බෑන් කරවගත්තේ මිනිස්සු බය කරවලා, මිනිස්සුන්ව නොමග යවන්න...

    දැන් මිනිස්සු කරන්න ඕන කොහොමත් මේ යන විදිහට ක්‍රිකට් නැත්තටම නැති වෙන එකනේ කියලා මුන්ව එලවලම දාන එක... නැත්තං අවුරුදු 10කට වත් සම්පූර්ණයෙන්ම ක්‍රිකට් බෑන් කරවන එකයි....

    එතකොට සල්ලි නැති වෙනකොට හොර රංචු ටික ඔතනින් ගැලවිලා මාරු වෙනවා....ඊට පස්සේ ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් අලුතෙන් පටන් ගන්න පුලුවන්...

    දැන් නම් මුන්ව එළවන්නම ඕනේ!!
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මුන්ට Sri Lanka වචනෙ Use කරන්න බැරිවෙන්න නඩුවක් දාන්න මොකෙක්වත් නැද්ද
    government එකටම තමා කරන්න වෙන්නේ හැබැයි ඕකෙන් වෙන්නේ තව suspend එක දික් වෙන එක. දැන් හොදම දේ මුන්ට ඔහොම ඉතිරි ටිකත් යන්න දීල ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන එක. තෝරන විදිය එහෙම වෙනස් වෙන්න ඕනේ නැත්නම් හැමදාම සල්ලි පෙන්නලා ඕකට යන්න පුළුවන් :growl: