මැච් බැලුවට කමක් නෑ ඇගිලි ගහන්න බෑ🖕

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    munta wada rata kapu rajapakshlata kudu wenna gahanna ona nedda pons



    tho wage moda gon harakek @nicjosh83
    ------ Post added on Nov 12, 2023 at 2:59 AM
    පල පොන්නයෝ යන්න.ශම්මි බැල්ලිගෙ පුක ලෙවකන බල්ලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පල පොන්නයෝ යන්න.ශම්මි බැල්ලිගෙ පුක ලෙවකන බල්ලා

    madamulana gu kana ballige putha ridawagena,
    shammi wesige puthala ochchara natanne, rajapakshala hurathal karapu nisa thamai ponnayo
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් උබ හිතන්නේ රටේ බදු සල්ලි පාසල් ක්‍රිකට් වලට වියදම් කරන එකේ අරමුණ මොකක් ද?

    Sri Lanka කියලා තිබ්බ පලියට ඒවා ආණ්ඩුවේ වත් පොදු දේපල වත් වෙන්නේ නෑ.

    SLIIT කියන්නේ රාජ්‍ය අයතයක් ද? පොදු දේපලක් ද? ඒක රාජ්‍ය නොවන ලාබය අරමුණු කර නොගත් ආයතනයක්. මහපොළ අරමුදලට අයිති. ඒ වගේ තමයි.

    Sri Lanka Cricket කියන්නෙත් රාජ්‍ය නොවන ආයතනයක්. හැබැයි ලාබය අරමුණු කර නොගත් (මේකේ තේරුම සල්ලි කවුරුත් ගෙදර ගෙනියන්න නෑ කියන එක, වෙන වෙන ගේම් ගහලා ඒව හොරා කනවා) ක්‍රිඩා සංගමයක් විදිහට ක්‍රීඩා පනතින් සම්මත කරපු එකක්. එකයි රජයේ විගණනයට යටත්. බදු ගෙවන්නේ නැති නිසා. හරියට සමුපකාර සමිති වගේ. පනතකින් ස්ථාපිත කරලා තිබ්බා ට රටේ බදු සල්ලි වත් යොදවල වත් රාජ්‍යයට අයිතිවත් නෑ. ඒවා අයිති ඒවගේ සාමාජිකයන්ට. සාමාජිකයන් තමයි චන්දෙන් පාලනය තෝරන්නේ. ඇමතිට බෑ ඌට කැමති අය සාමාජිකයන්ගේ අකමැත්තෙන් පත් කරන්න...
    @ttj munta kiyala wadak na. mamath type karala makala nikan hitiya. :lol:

    oka thamai me rate thiyena lokuma awula. Nodanuwathkama.

    aduma gane Parlimant yana unwath unwa yawana unwath danne na unge job eka neethi hadeema kiyala. e wage thamai.
     
    • Like
    Reactions: ttj

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    cricket privatised කරලා තියෙන්නෙ ඔය ලමයි දැන් ගෙදර යන්න. :ROFLMAO:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,343
    5,462
    113
    Panadura
    අද ප්‍රෙස් එකේදී,

    1.ඉන්දියාවට හොඳටම perform කරපු දුනිත්ව බංකුවේ තියාගෙන පොල් ගෑවද ?

    2.Champions trophy එකට සුදුසුකම් ලබන්න තව ලකුණු 30 ක් මදි කියලා දන්නවනම් ඒ ලකුණු 30 ටාගට් කරන්න ඕනේ කියලා දත්ත විශ්ලේෂණය කරගන්න බැරි ස්ටාෆ් එකක්ද ලක්ෂ ගණන් පඩි අරගෙන ඉන්නේ ?

    3.මොඩර්න් ක්‍රිකට් ගැනම කතා කරනවනම් strike rate එක අඩු දිමුත්ව මැච් දෙකකදිම opening එවලා බලාපොරොත්තු වුනේ මොනාද ?

    4.පාන්දර වෙනකල් ඉන්ස්ටා එකේ උඩට පල්ලෙහට යන ගමන්,ටිකට් දෙන්න හොටෙල් එකට එන්න කියපු ක්‍රීඩකයෝ ගැන දැනුවත්ද ?

    5.තමන්ගේ ප්‍රතිවාදියෝ ගැන අධ්‍යනය නොකර,ඒ වෙලවෙත් පබ්ජි ගහලා දැන් මෙතන ඇවිත් අපිට වැරදුනා කිව්වම ඔක්කොම හරියනවද ?

    6.1998 දී ටිම් එකට ඇවිත්,2006-07 වෙද්දි හිටපු මහේලයි,2000 දි ඇවිත් අවුරුදු 8 කට පස්සේ 2007-08 වෙද්දි හිටපු සංගයි එක්ක බලද්දි,2015 දි ටීම් එකට ඇවිත් අවුරුදු 08 ක් ගිහිල්ලත් තාම හැදුනේ නැති කුසල් ,ධනංජය එක්ක ඉස්සරහට ජිල් ගහන්නද බලාගෙන ඉන්නේ ?

    7.ලෝකේ හැම රටක්ම ටාගට් කරන්නේ world cup එක.එහෙම කප් එකකට අලුත් ටීම් එකක් හදනවා කියලා ජේෂ්ඨයෝ ගෙදර යවලා,ගෙදර හිටපු මැතිව්ස්ව මැදදි ගෙන්නුවා කියන්නේම ,කිසිම ප්ලෑන් එකක් තිබිලා නෑ කියන එකනේ ද ?

    කියලා අහන්න තරම් ,

    කොන්දක් තියෙන එක මාධ්‍යවේදියෙක්වත් හිටියෙ නැති එක දුකයි..
    ගොඩක්ම හිටියේ ශම්මිගෙන් පඩි අරගෙන බෝඩ් එකෙන් මාලු පාන් කන, බන්දුල සමන් වතුරේගමලා වගේ එහෙයියෝ ටිකක් විතරයි..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Okay then we don’t need cricket 👍 But there must be an audit

    Shammiwa arrest karala bat bola pennanna aran giyanan hari
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    @ttj munta kiyala wadak na. mamath type karala makala nikan hitiya. :lol:

    oka thamai me rate thiyena lokuma awula. Nodanuwathkama.

    aduma gane Parlimant yana unwath unwa yawana unwath danne na unge job eka neethi hadeema kiyala. e wage thamai.
    නැ බන් මට තියන දුක දේශපාලුවෝ ටික ක්‍රිකට් ඉස්සරහට දාලා අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක කරවනවා... රටේ මෙච්චර ප්‍රශ්න තියනවා, දැන්ම මොකක් හරි කර ගත්තේ නැත්නම් ලෙබනන් වලටත් එහා ගිහින් නවතිය්... අපෙ උන්ට එ මුකුත් නැ විසික් කරපු මස් කට්ටක් පස්සෙ ඩුවන බල්ලො වගෙ ක්‍රිකට් පස්සේ දුවනවා...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල

    මුන්ට කුඩු වෙන්න ගහන්න තියෙන්නේ ♥️🥰
    එතකොට කියහං ජෙප්පෝ කරපු දේ හරිද වැරදිද? :lol: :lol: එකෙක් මරලා කණුවක එල්ලුවානන් ඔක්කොම සෙල්ලම් ඉවරයි.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,343
    5,462
    113
    Panadura
    - අද දින පැවති පශ්චාත් 2023 ලෝක කුසලාන මාජ්ය හමුවෙන් ඇසුණ රසවත් කතා 10ක් මෙසේ ඉදිරිපත් කරමි.

    ⭕ "මේක තමයි අපිට ඉන්න හොදම ටීම් එක"

    ⭕ "පරිපාලනයේ අවුලක් නෑ. ක්‍රීඩකයන්ට බලපෑමක් නෑ."

    ⭕ "ක්‍රීඩකයන්ට මානසික ගැටලු ටිකක් තියෙනවා නැත්තන් පරදින්නෙ නෑ."

    ⭕ "මේ නායකත්වය මට ලොකු දෙයක් නෙවෙයි."

    ⭕ "බලන අයට උපදෙස් දෙන්ඩ ලේසියි.ඒත් ක්‍රිකට් ගහන එක අමාරුයි."

    ⭕ "අපි පඩි ගන්නෙ අපේ දක්ෂතාවයට. ඒකට වැරදි අර්ථකථන දෙන්න එපා."

    ⭕ "අපි දන්නවා අපේ වැරදි මොනවද කියලා."

    ⭕ "අපි විතරක්ද ඉන්දියාව එක්ක අඩුවට අවුට් උනේ. විකාර."

    ⭕ "මෙහෙම තමයි ක්‍රිකට්වල හැටි. ඉස්සරහට බලමු."

    ⭕ "ආ තව ප්‍රේක්ෂකයන්ගෙන් සමාවත් ඉල්ලනවා. අපිට හරි දුකයි."

    ස්තූතියි...🙏
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    එතකොට කියහං ජෙප්පෝ කරපු දේ හරිද වැරදිද? :lol: :lol: එකෙක් මරලා කණුවක එල්ලුවානන් ඔක්කොම සෙල්ලම් ඉවරයි.
    ජෙප්පෝ 64 000 ක් ම ඔළුවට වෙඩි තියලා මැරුවේ රට ජාතිය බේරා ගන්න කියලා මතක නැද්ද🤮
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    මන් නම් හිතන්නෙ නෑ ලංකාවෙ උන් මැච් බැලුවෙ නෑ කියල SLC එකට ලංකාවෙ sponsors ල අඩු වෙලා ආදායම අඩු වෙයි කියල. දැනටම sponsor කරන්නෙ පිටරට companies නේ. ඒ කොහොමත් ලංකාවෙ දුප්පත් හැත්ත target කරල නෙවේ. ඉන්දියාවෙ බිලියන 1.3 target කරල. මොකද ඉන්දියාවෙ මුන් මොකා උනත් match බලනවා. එතකොට ඉතින් කොහොමත් ඔක්කොටම BCCI කියන විදිහට තමා ඉන්න වෙන්නෙ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එහෙනං මේ පොන්සලා ශ්‍රී ලංකා කියන වචනේ දාන්නේ කොහොමද මේක ප්‍රයිවට් එකක් නං :lol: 🖕
    National kiyana wacgane bari sri lankan kiyanna ona kenekta ayithi, eka eka ungen awasara ganne mokatada. ehema nithi reethi thinawa nam ewath ayin wenna ona
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මන් නම් හිතන්නෙ නෑ ලංකාවෙ උන් මැච් බැලුවෙ නෑ කියල SLC එකට ලංකාවෙ sponsors ල අඩු වෙලා ආදායම අඩු වෙයි කියල. දැනටම sponsor කරන්නෙ පිටරට companies නේ. ඒ කොහොමත් ලංකාවෙ දුප්පත් හැත්ත target කරල නෙවේ. ඉන්දියාවෙ බිලියන 1.3 target කරල. මොකද ඉන්දියාවෙ මුන් මොකා උනත් match බලනවා. එතකොට ඉතින් කොහොමත් ඔක්කොටම BCCI කියන විදිහට තමා ඉන්න වෙන්නෙ.
    එහෙම නෑ මචං... උබ හොයලා බලපන් jersey sponsors ලා වෙනස් වෙලා තියන විදිහ... Moose එකෙන් sponsorship එක ගන්න පුළුවන් නම් මොන වගේ ඉල්ලුමක්ද ඇත්තේ???

    අනිත් එක tv rights වලට tender වලිදි එන ලංසු ගොඩක් අඩු වෙලා තියෙන්නේ...

    හැබැයි තාම හොරා කන්න දෙයක් තියන ලෙවෙල් එකේ තියෙන්නෙ...

    අනිත් එක ඉන්දියාවේ උන් ක්‍රිකට් පිස්සු උනාට උන් කැමැති කොලිටි ක්‍රිකට් වලට... එකම දවසේ ඉන්දියාවයි සිම්බාබ්වේ අතර match එක බලනවට වඩා උන් කැමති ඕස්ට්‍රේලියාව නවසීලන්තය ගහන එකක් බලන්න...

    එකයි උන් උන්ට පන්න පන්න ගහපු ජයසුරියගේ ෆොටෝ වලට පහන තියලා වැන්දේ...
     
    • Like
    Reactions: thriloka

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    Indian supreme court is very powerful.
    ලංකාවේ එකත් පවර් ෆුල් තමයි ලංකාවේ ත් උත්තරීතරම ආයතනය

    මයිනා බලේට එන බව දැන දැන මයිනාට ටොකු ඇන්නේ වුන් එක්ක බලද්දී ක්‍රිකට් පාන්කඩයෝ මොක්කුද
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    National kiyana wacgane bari sri lankan kiyanna ona kenekta ayithi, eka eka ungen awasara ganne mokatada. ehema nithi reethi thinawa nam ewath ayin wenna ona
    Sri Lanka කියන වචනය කොහොමද private company එකක logo trademark එකක් විදියට use කරන්නේ ?????
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Sri Lanka කියන වචනය කොහොමද private company එකක logo trademark එකක් විදියට use කරන්නේ ?????
    Sri Lanka Institute of information Technology (රාජ්‍යය නොවන)
    Sri Lanka Insurance (කාලයක් private)
    Sri Lanka Institute of marketing (රාජ්‍යය නොවන)