පල පොන්නයෝ යන්න.ශම්මි බැල්ලිගෙ පුක ලෙවකන බල්ලාmunta wada rata kapu rajapakshlata kudu wenna gahanna ona nedda pons
tho wage moda gon harakek @nicjosh83
------ Post added on Nov 12, 2023 at 2:59 AM
පල පොන්නයෝ යන්න.ශම්මි බැල්ලිගෙ පුක ලෙවකන බල්ලා
@ttj munta kiyala wadak na. mamath type karala makala nikan hitiya.දැන් උබ හිතන්නේ රටේ බදු සල්ලි පාසල් ක්‍රිකට් වලට වියදම් කරන එකේ අරමුණ මොකක් ද?
Sri Lanka කියලා තිබ්බ පලියට ඒවා ආණ්ඩුවේ වත් පොදු දේපල වත් වෙන්නේ නෑ.
SLIIT කියන්නේ රාජ්‍ය අයතයක් ද? පොදු දේපලක් ද? ඒක රාජ්‍ය නොවන ලාබය අරමුණු කර නොගත් ආයතනයක්. මහපොළ අරමුදලට අයිති. ඒ වගේ තමයි.
Sri Lanka Cricket කියන්නෙත් රාජ්‍ය නොවන ආයතනයක්. හැබැයි ලාබය අරමුණු කර නොගත් (මේකේ තේරුම සල්ලි කවුරුත් ගෙදර ගෙනියන්න නෑ කියන එක, වෙන වෙන ගේම් ගහලා ඒව හොරා කනවා) ක්‍රිඩා සංගමයක් විදිහට ක්‍රීඩා පනතින් සම්මත කරපු එකක්. එකයි රජයේ විගණනයට යටත්. බදු ගෙවන්නේ නැති නිසා. හරියට සමුපකාර සමිති වගේ. පනතකින් ස්ථාපිත කරලා තිබ්බා ට රටේ බදු සල්ලි වත් යොදවල වත් රාජ්‍යයට අයිතිවත් නෑ. ඒවා අයිති ඒවගේ සාමාජිකයන්ට. සාමාජිකයන් තමයි චන්දෙන් පාලනය තෝරන්නේ. ඇමතිට බෑ ඌට කැමති අය සාමාජිකයන්ගේ අකමැත්තෙන් පත් කරන්න...

නැ බන් මට තියන දුක දේශපාලුවෝ ටික ක්‍රිකට් ඉස්සරහට දාලා අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක කරවනවා... රටේ මෙච්චර ප්‍රශ්න තියනවා, දැන්ම මොකක් හරි කර ගත්තේ නැත්නම් ලෙබනන් වලටත් එහා ගිහින් නවතිය්... අපෙ උන්ට එ මුකුත් නැ විසික් කරපු මස් කට්ටක් පස්සෙ ඩුවන බල්ලො වගෙ ක්‍රිකට් පස්සේ දුවනවා...@ttj munta kiyala wadak na. mamath type karala makala nikan hitiya.
oka thamai me rate thiyena lokuma awula. Nodanuwathkama.
aduma gane Parlimant yana unwath unwa yawana unwath danne na unge job eka neethi hadeema kiyala. e wage thamai.
එතකොට කියහං ජෙප්පෝ කරපු දේ හරිද වැරදිද?
මුන්ට කුඩු වෙන්න ගහන්න තියෙන්නේ
එකෙක් මරලා කණුවක එල්ලුවානන් ඔක්කොම සෙල්ලම් ඉවරයි.ජෙප්පෝ 64 000 ක් ම ඔළුවට වෙඩි තියලා මැරුවේ රට ජාතිය බේරා ගන්න කියලා මතක නැද්දඑතකොට කියහං ජෙප්පෝ කරපු දේ හරිද වැරදිද?![]()
එකෙක් මරලා කණුවක එල්ලුවානන් ඔක්කොම සෙල්ලම් ඉවරයි.
National kiyana wacgane bari sri lankan kiyanna ona kenekta ayithi, eka eka ungen awasara ganne mokatada. ehema nithi reethi thinawa nam ewath ayin wenna onaඑහෙනං මේ පොන්සලා ශ්‍රී ලංකා කියන වචනේ දාන්නේ කොහොමද මේක ප්‍රයිවට් එකක් නං![]()
![]()
එහෙම නෑ මචං... උබ හොයලා බලපන් jersey sponsors ලා වෙනස් වෙලා තියන විදිහ... Moose එකෙන් sponsorship එක ගන්න පුළුවන් නම් මොන වගේ ඉල්ලුමක්ද ඇත්තේ???මන් නම් හිතන්නෙ නෑ ලංකාවෙ උන් මැච් බැලුවෙ නෑ කියල SLC එකට ලංකාවෙ sponsors ල අඩු වෙලා ආදායම අඩු වෙයි කියල. දැනටම sponsor කරන්නෙ පිටරට companies නේ. ඒ කොහොමත් ලංකාවෙ දුප්පත් හැත්ත target කරල නෙවේ. ඉන්දියාවෙ බිලියන 1.3 target කරල. මොකද ඉන්දියාවෙ මුන් මොකා උනත් match බලනවා. එතකොට ඉතින් කොහොමත් ඔක්කොටම BCCI කියන විදිහට තමා ඉන්න වෙන්නෙ.
ලංකාවේ එකත් පවර් ෆුල් තමයි ලංකාවේ ත් උත්තරීතරම ආයතනයIndian supreme court is very powerful.
Sri Lanka කියන වචනය කොහොමද private company එකක logo trademark එකක් විදියට use කරන්නේ ?????National kiyana wacgane bari sri lankan kiyanna ona kenekta ayithi, eka eka ungen awasara ganne mokatada. ehema nithi reethi thinawa nam ewath ayin wenna ona
Sri Lanka Institute of information Technology (රාජ්‍යය නොවන)Sri Lanka කියන වචනය කොහොමද private company එකක logo trademark එකක් විදියට use කරන්නේ ?????