මැජික් හතු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ලංකාවේ මැජික් හතු හොයා ගන්න විදිහක් නැද්ද?

    ජරාව කවලම් නැති වෙන්න ඔනී. බෙස්ට් සයිකැඩෙලික්ස් එක්ස්පිරියන්ස් එකක් දරුනුවටම අවස්‍යවී තිබේ!!!
    IMG_4826.jpeg
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    තියනව නේ බන්. ඔය පොලිසියෙන් අල්ලලත් තිබ්බේ කුෂ් වගේකුත් එක්ක.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අලි බෙට්ටෙ හැදෙනවා
    ඔව් මමත් අහලා තියෙනවා ගොම් බෙට්ටෙත් හැදෙනවලු.... සබ්ජෙක්ට් එක දන්නේ නැතුව කන්න බෑනේ බන්

    කොටා මවපු සුර ලෝකේ මදිද උඹට දැන්.
    බ්‍රෝ ග්‍රොව් අප්
    ------ Post added on Aug 26, 2026 at 9:30 PM

    තියනව නේ බන්. ඔය පොලිසියෙන් අල්ලලත් තිබ්බේ කුෂ් වගේකුත් එක්ක.
    ඇයි බන් මේවා නිතීවිරෝධි කරලා තියෙන්නේ...නඩු දාන්න ඔනී මෙවා කරන අයට
    ------ Post added on Aug 26, 2026 at 9:34 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,315
    113
    Mother Earth
    AA size බැට්රියක ෆෙරයිඩ් කූර කළු ගලක අතුල්ලලා දෙහෙි ඇබුල් එක්ක මික්ස් කරලා කාපන් ගූ කනවා වගේ. ජේවීපී මිනිස්සු කරන්නෙ එහෙම. 🤷‍♂️
     
    • Haha
    Reactions: vito

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    AA size බැට්රියක ෆෙරයිඩ් කූර කළු ගලක අතුල්ලලා දෙහෙි ඇබුල් එක්ක මික්ස් කරලා කාපන් ගූ කනවා වගේ. ජේවීපී මිනිස්සු කරන්නෙ එහෙම.
    එහෙමද දන්නේ නෑ බ්‍රෝ
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    707
    924
    93
    AA size බැට්රියක ෆෙරයිඩ් කූර කළු ගලක අතුල්ලලා දෙහෙි ඇබුල් එක්ක මික්ස් කරලා කාපන් ගූ කනවා වගේ. ජේවීපී මිනිස්සු කරන්නෙ එහෙම. 🤷‍♂️
    goks nam goks
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,022
    9,409
    113
    mmm honda demand ekak tyenwa neh. rare variety ekaka hathu tikak aran math wena deyak dala, coloring dala vikka nam hari. 🤣🤣