මැට්ටව එලකිරියෙන් පන්නමුද?

මැට්ටව එලකිරියෙ&


  • Total voters
    131
Status
Not open for further replies.

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බින්දු;14889291 said:
    මූ ගාල්ලේ කොහෙද ඉන්නේ කියලා දන්න කෙනෙක්ට කියන්න බැරිද :S

    :confused:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අපේ අම්මලගේ ගෙවල් ගාල්ලේ...අම්මලගේ පරම්පරාවම ඉන්නේ...එහේ..ටවුන් එකේම
    තෝ අපේ නැයෝ නම් වෙන්න එපා දෙයියනේ....:baffled::baffled:

    :D:rofl:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බින්දු;14889394 said:
    :D:D ලොල් සීන් එක. මූ අකුරැස්ස පැත්තේ. ගාල්ල කිව්වට ගාල්ලෙම නෙවෙයි :P

    ගාල්ලේ දෙනියාය කිව්ව වගේ සීන් එකකද?:D
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :lol::lol:
    අනේ පල බං යන්න .

    රවී .. අනේ අනේ .. පල පල .. බොරු නොදී ..
    එනවා මෙතන රවී ගා ගෙන බොරු කියා ගෙන .. :lol::lol:

    වීරසිරි අයිය කරන tourist hotel එක විතරයි යකෝ කොටුවේ දෙයක් කරන්න පුළුවන් හොටෙල් එකකට තියෙන්නේ . :cool:
    උබ එනවද බන් මට කොටුව ගැන කියල දෙන්න ? :P

    :confused::D:rofl: අලුතෙන් බැහුපු චන්ඩියෙක්ද දන්නෑ..
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අපෝ....වේළුව දැකපු කල්....මොකදබන් කවි වලට උනේ.....

    අඩේ ගැසා කොහොමද බන්. මේ දවස්ටිකේ වැඩ එක්ක කවි කියන්න වෙලාවක් නැතුව ගියා.. අනික කවි ත්‍රෙඩ් සේරම යට ගිහින් නේද?..:yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ ගැසා කොහොමද බන්. මේ දවස්ටිකේ වැඩ එක්ක කවි කියන්න වෙලාවක් නැතුව ගියා.. අනික කවි ත්‍රෙඩ් සේරම යට ගිහින් නේද?..:yes:

    යට යනවා .....උඩ එනවා......ඔක තමා ලෝක සොබාවය.....දැන් හලාලුත් නැති එකේ මට්ටවත් ඉන්න එක ලොකු දෙයක් නේද මචන්.....
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මං මේ දැනගන්න අහන්නේ..
    මූව මෙච්චර එලවන්න හදන්නේ කාගේ හරි පෞද්ගලික තරහවකටද/ උවමනාවකටද? :rolleyes:

    ඒත් ඉතින් බලන් ගියාම කාටවත් එලකිරියෙන් යන්න කියන්න, එලකිරිය අපි කාගෙවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි නේද?
     
    • Like
    Reactions: sudeewa
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    avatar106442_3.gif
    LKS007

    උබ මෙතන දඟලනවා වැඩියි මචං ... මම GT ට උඹව report කරා .

    මේ thread එක බලන අනිත අයට කියන්නේ ,

    මුගේ පොස්ට් ලිස්ට් එකට ගිහින් බලපන් ඒ හැම එකකම මූ මට සහ මේකේ ඉන්න තවත් සහෝදරයන් කිහිප දෙනෙකුට ඉතාම පහත් විදියට අපහාස කරලා තියෙනවා .
    http://www.elakiri.lk/forum/search.php?searchid=11040563

    මුගේ යාලුවෝ ඇති නේද මේ එළකිරියේ ?
    මෙයාට දැන් වත් පහදලා දෙනවද මෙයාට මේ වැරැද්ද ?

    අනික මේ ත්රෙඅඩ් එක මුල ඉඳලම බැලුවොත් උඹලට තේරුම් ගන්න හැකි වේවි මුගේ ජාතකේ ..

    Font size 7 වලින් අම්මා , තාත්තට අපහාස කරන උඹ නම් මනුස්ස දෙමාපියෙක් ගේ පුතෙක් වෙන්න බැහැ සහෝදරයා ..

    සමහර විටෙක මේක මුගේ පවුල් ප්‍රශනයක් වෙන්න ඇති .
    නමුත් එහෙමයි කියල එයාගේ දෙමාපියන් එක්ක තියන තරහා අපෙන් ගන්න එක හරිද මන් අහන්නේ ?

    ඇඩ්මින් , GTRZ වහාම මේකට action එකක් ගන්න .
    මොකද අපි කවුරුවත් කැමති නැහැ නේ තමන්ගේ අම්මට තාත්තට අපහාස කරන එකට .
     
    • Like
    Reactions: sudeewa

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං මේ දැනගන්න අහන්නේ..
    මූව මෙච්චර එලවන්න හදන්නේ කාගේ හරි පෞද්ගලික තරහවකටද/ උවමනාවකටද? :rolleyes:

    ඒත් ඉතින් බලන් ගියාම කාටවත් එලකිරියෙන් යන්න කියන්න, එලකිරිය අපි කාගෙවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි නේද?

    බුදල් ගැන කතා කොරන්න එපා කොලුවෝ උබටත් යන්න වෙයි....මේක privet site එකක් බන්....
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    යට යනවා .....උඩ එනවා......ඔක තමා ලෝක සොබාවය.....දැන් හලාලුත් නැති එකේ මට්ටවත් ඉන්න එක ලොකු දෙයක් නේද මචන්.....

    අනේ මන්දා බන්. නිකන් බොරැවට මෙතන බැන ගන්න ඕන නැති නිසා මම මොන ත්‍රෙඩ් එකකවත් ඕනවට වැඩිය මොනවත් කියන්න යන්නේ නෑ..;)
     
    Status
    Not open for further replies.