Ethin palakoඑළකිරියේ කාලේ කන අපි ඔක්කොම මැට්ටෝ තමයි බන්......බැරිද ඔකොම එලවන්න....

Ethin palakoඑළකිරියේ කාලේ කන අපි ඔක්කොම මැට්ටෝ තමයි බන්......බැරිද ඔකොම එලවන්න....

අපේ අම්මලගේ ගෙවල් ගාල්ලේ...අම්මලගේ පරම්පරාවම ඉන්නේ...එහේ..ටවුන් එකේම
තෝ අපේ නැයෝ නම් වෙන්න එපා දෙයියනේ....![]()


බින්දු;14889394 said:ලොල් සීන් එක. මූ අකුරැස්ස පැත්තේ. ගාල්ල කිව්වට ගාල්ලෙම නෙවෙයි
![]()

නැහැ කවුද කිවුවේ ? lol
මම ගාල්ලේ මයි කොටුව ඇතුලේ![]()

අනේ පල බං යන්න .
රවී .. අනේ අනේ .. පල පල .. බොරු නොදී ..
එනවා මෙතන රවී ගා ගෙන බොරු කියා ගෙන ..
වීරසිරි අයිය කරන tourist hotel එක විතරයි යකෝ කොටුවේ දෙයක් කරන්න පුළුවන් හොටෙල් එකකට තියෙන්නේ .
උබ එනවද බන් මට කොටුව ගැන කියල දෙන්න ?


අලුතෙන් බැහුපු චන්ඩියෙක්ද දන්නෑ..
ෆොටෝ එක ඉල්ලන්නේ උබ අදුර ගන්න බං ..
හරි හරි බයිලා වැඩක් නැහැ . උබ එනවා නේද ?![]()

අපෝ....වේළුව දැකපු කල්....මොකදබන් කවි වලට උනේ.....

අඩේ ගැසා කොහොමද බන්. මේ දවස්ටිකේ වැඩ එක්ක කවි කියන්න වෙලාවක් නැතුව ගියා.. අනික කවි ත්රෙඩ් සේරම යට ගිහින් නේද?..![]()
මං මේ දැනගන්න අහන්නේ..
මූව මෙච්චර එලවන්න හදන්නේ කාගේ හරි පෞද්ගලික තරහවකටද/ උවමනාවකටද?
ඒත් ඉතින් බලන් ගියාම කාටවත් එලකිරියෙන් යන්න කියන්න, එලකිරිය අපි කාගෙවත් පෞද්ගලික බූදලයක් නෙමෙයි නේද?
යට යනවා .....උඩ එනවා......ඔක තමා ලෝක සොබාවය.....දැන් හලාලුත් නැති එකේ මට්ටවත් ඉන්න එක ලොකු දෙයක් නේද මචන්.....
