මැටිලු බං.....

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපගේ දෙය අගයමු. ලාංකිකයෙක් වෙමු.

    118017245_821946068342659_3221565250167987917_n.jpg


    118044204_821945878342678_8868182769816675718_n.jpg


    118083687_821946011675998_7153901071814703411_n.jpg


    118084144_821946171675982_5822248743242389950_n.jpg


    118087886_821946121675987_7546503753941249045_n.jpg


    118118260_821946098342656_6359631664506730713_n.jpg


    118171663_821946145009318_3435534371163932860_n.jpg


    118286423_821945848342681_3971695272907499572_n.jpg


    118287222_821945935009339_2934899072809935583_n.jpg


    118306930_821945771676022_5509900688459202487_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    අර වතුර දාන ඵකක්නම් ගන්න ඕන.ප්ලාස්ටික් ඒවට වඩා කොච්චර හොඳද.වතුරත් ටිකක් සීතලෙන් බොන්න පුළුවන්.
    ඒකට තමා ගුරුලේත්තුව කියන්නේ. අපේ ගෙදර එක දැන් අවුරුදු 10ක් විතර වෙනවා ටැප් එකේ අතට අහුවෙන කෑල්ල කඩලා ගියා. අලුත් එකක් ගන්න ඕන. ඔව්ව හෝම් ඩිලිවරි කරනවද දන්නෙ නෑනෙ? 😕
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    කොකා කොලා වුනත් පෙරලා වතුර ගන්න පුලුවන් ස්වාභාවික වතුර පෙරනය හදන්නෙ පහත නො. ඇති කෙනායි. කතා කරලා විස්තර ගන්න.

    Unilever purit water filter එකේ තියෙන්නේ අඟුරු පෙරනය සහ clourine tablet බව දන්නවා ද? Water board - Clourine දාලා එවන වතුරට ආපහු clourine දාන්නේ මොකටද? Scientifically proved excess clourine may be cancer cause

    Water filter - Dankotuwa 0779922709
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,660
    113
    Mother Earth
    මැටි කලේ වතුර බොන්නේ අපි නම් තාම.
    සිරාවට ? අපිටත් ඉස්සර මැටි කළයක් තිබ්බා බන්. ඇළ කර කර කෝප්පෙට වතුර ගන්නවා. මට ඉස්සර හිතෙන දෙයක් තමයි වතුර කළේ බිඳනේනෙ නැතුව කොහොමද ඔච්චර වතුර ගොඩක් දරාගෙන ඉන්නෙ කියල. අනික හැමදාම කළේ ඇල කරනකොට කළේ ගෙවෙන්නෙත් නෑ.