ඒකට තමා ගුරුලේත්තුව කියන්නේ. අපේ ගෙදර එක දැන් අවුරුදු 10ක් විතර වෙනවා ටැප් එකේ අතට අහුවෙන කෑල්ල කඩලා ගියා. අලුත් එකක් ගන්න ඕන. ඔව්ව හෝම් ඩිලිවරි කරනවද දන්නෙ නෑනෙ?අර වතුර දාන ඵකක්නම් ගන්න ඕන.ප්ලාස්ටික් ඒවට වඩා කොච්චර හොඳද.වතුරත් ටිකක් සීතලෙන් බොන්න පුළුවන්.

guru leththuwe?මැටි කලේ වතුර බොන්නේ අපි නම් තාම.
සිරාවට ? අපිටත් ඉස්සර මැටි කළයක් තිබ්බා බන්. ඇළ කර කර කෝප්පෙට වතුර ගන්නවා. මට ඉස්සර හිතෙන දෙයක් තමයි වතුර කළේ බිඳනේනෙ නැතුව කොහොමද ඔච්චර වතුර ගොඩක් දරාගෙන ඉන්නෙ කියල. අනික හැමදාම කළේ ඇල කරනකොට කළේ ගෙවෙන්නෙත් නෑ.මැටි කලේ වතුර බොන්නේ අපි නම් තාම.