මැටි කපරාරුවක් ගහන්න උදව්

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මැටි කපරාරුවක් ගහන්න උදව්

    මචන් මේකයි සීන් එක. මම සුද්දන්ට දෙන්න පොඩි rooms දෙකක් ගහගෙන යනවා මීගමුවේ. building එකේ rooftop එකේ තියෙනවා block ගල් වලින් ගහපු පොඩි කැල්ලක්. ඕක මචන් මට මැටි ලූක් එකක් දාගන්න ඕනේ. පහල පින්තුරේ බලපන්කො. ඉතින් මචන් මේක කරන්නේ කොහොමද?
    මගේ යාලුවෙක් කිව්වා කිරි මැටි එකට හුබස් මැටි එකක් දාල සිමෙන්ති බාගයක් දන්නා කියල. මේ ගෙන දන්නා එකෙක් උපදෙසක් දියන්කෝ.

    ClayHutVillage_Polonnaruwa_SriLanka_SH0421_28743.jpg
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සිමෙන්ති දාන්න එපා මචන්.. උබ ඉන්නේ මීගමුවේ නම් පලයන් දන්කොටුවෙන් හැරිලා කුරුනැගල පාරේ ඒ හරියේ පොට් තියනවා ඔය මැටි ගන්න. එහෙම නැත්තම්, වෙන්නප්පුව ලුනුවිල සයිඩ් එකේ බලහන් නියම මැට්ටක් තියනවා වලන් හදන. අන්න ඒ මැට්ට අරගෙන අගහපන් හීන් වැල්ලක් එක්ක මික්ස් කරලා. කටු මැටි කිව්වට උබට ඔනා ලුක් එක විතරනේ, නැත්තම් කටු මැටි ගහන්නේ ඔහොම නෙමෙයි.. කබොක් ගලෙන්ද බැන්දේ..
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    සිමෙන්ති දාන්න එපා මචන්.. උබ ඉන්නේ මීගමුවේ නම් පලයන් දන්කොටුවෙන් හැරිලා කුරුනැගල පාරේ ඒ හරියේ පොට් තියනවා ඔය මැටි ගන්න. එහෙම නැත්තම්, වෙන්නප්පුව ලුනුවිල සයිඩ් එකේ බලහන් නියම මැට්ටක් තියනවා වලන් හදන. අන්න ඒ මැට්ට අරගෙන අගහපන් හීන් වැල්ලක් එක්ක මික්ස් කරලා. කටු මැටි කිව්වට උබට ඔනා ලුක් එක විතරනේ, නැත්තම් කටු මැටි ගහන්නේ ඔහොම නෙමෙයි.. කබොක් ගලෙන්ද බැන්දේ..

    ade wassata diya wela yaida ban? Tho halawatha neda? halawatha koheda ban?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    na ban... oya ape pare micro credit business ekak karanawa. uba dan halawatha nadda?
    නැ බන්. මම කොලබ් ඉන්නේ. මමසයන්ස් කලේ.. 2004 උබලගේ ක්ලාස් වලින්, ඉසුරු, ශෙහාන්, සුමේද උන්ව දන්නවා..
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    නැ බන්. මම කොලබ් ඉන්නේ. මමසයන්ස් කලේ.. 2004 උබලගේ ක්ලාස් වලින්, ඉසුරු, ශෙහාන්, සුමේද උන්ව දන්නවා..

    uba mawath dannawa athi ban... passe ubata pm ekak dannam... mage thama best results smc eke... dan dannawanam nama nokiya hitu.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    uba mawath dannawa athi ban... passe ubata pm ekak dannam... mage thama best results smc eke... dan dannawanam nama nokiya hitu.
    මීටර් නැ කොල්ලො.. මට උබලගේ එකේ අලුත්වත්තේ ශනිකව මතකයි කොමර්ස් වලින්.. තව වට්ටක්කල්ලියේ ටීචර්ගේ පුතා මට මීටර් නැ නම සුදු එකා, දනන්ජය වෙන්න ඇති, පොරව මතකයි..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Ai ban Best Results aran Mati walin Hadanne :rofl::rofl::lol::P
    කැරියර් එකට රිසල්ට් වැඩක් තියේද ගොනො.. ඌ හොරකන් නොකරනවනම් උගේම බිස්නස් එකක් කලාම මොකො..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    කැරියර් එකට රිසල්ට් වැඩක් තියේද ගොනො.. ඌ හොරකන් නොකරනවනම් උගේම බිස්නස් එකක් කලාම මොකො..

    :rofl::rofl: joke ekak uncle kare